මම මේක බැලුවා ඊයෙ උඹලත් බලපල්ලා!
හාමුදුරුවො ගහන ගැහිල්ලට රිදිලා මහ රෑ අසත් සාලියත් ඕකට කොල් කරනවා. උට හාමුදුරුවො කියන ඒව බොරු කියන්න බැරි නිසා ඕ කියනවා.. සේරටම වගකියන්න ඕනේ ආණ්ඩුවලු! පල්ලි හදන එක මොනිට කරන්න ආණ්ඩුවෙන් ආයතනයක් නොහදන එක ආණ්ඩුවේ වරදලු. අරාබියෙන් පල්ලි හදන්න සල්ලි පොම්ප කරන එකටත් වැරදි ආණ්ඩුවලු. මොකද ඒකත් මොනිට කරන්න ආණ්ඩුවෙන් ආයතන හදලා නැති නිසා. පට්ට ආතල්. අහලා බලපල්ලා.. ! ඒ ගමන් මේකත් බලපල්ලා. http://www.elakiri.com/forum/showthread.php?p=14416016

Last edited: