Bodubala sena at Kandy video 2013.03.17

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තමන්ගේ වාසියට, මුන් අම්මව/අප්පව උනත් විකුනන් කන ජාතියක් බන්. එහෙව් මුන්ට ඔය වචන ටික නතින්ග් බන්.


    ඔව් බන් මම මීට කලින් එලකිරි එකේ කාටවත් බැනල නෑ මචන් ... මුන් බබා පාට් දාගෙන එන්නේ අපිට ආදරයකට නෙවි ...මුන් කියන එව්වට බනින්න සිද්දවෙනවා ... එකට අනික් හැමෝම මට සමාව දෙන්න
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    උඹ නම් නියම හම්බයෙක් බන්.

    උඹ ඕක දැම්මට මේවා එහෙම දැකල නැහැ මගෙ හිතේ.

    AnagarikaDharmapalaThuma.jpg


    ඕක දැක්කේ තෝ කිරිබොන කාලේ කුක්කෝ, කව්ද දන්නේ උඹලට ඕක ලොකු කතාවක් කියල..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    The seeker උඹෙන් මම දැන් අහනව වැදගත් ප්‍රශ්නයක්. මේ රට හම්බකරණය වීම නවත්වන්න උඹ ඉදිරිපත් කරන ප්‍රයෝගික විකල්ප යෝජනා මොනවද. ප්‍රායෝගික....!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    ඔව් බන් මම මීට කලින් එලකිරි එකේ කාටවත් බැනල නෑ මචන් ... මුන් බබා පාට් දාගෙන එන්නේ අපිට ආදරයකට නෙවි ...මුන් කියන එව්වට බනින්න සිද්දවෙනවා ... එකට අනික් හැමෝම මට සමාව දෙන්න

    මුන්ට දැන් සෑහෙන්න රිදිලා ඉන්නේ, සිංහල කොල්ලෙක්ට මොනහරි කියලා/බුද්ධාගමට බැනලා තමයි ටිකක් හරි හිත හදා ගන්නේ.

    මුන්ට තවත් හිතට අමරු, මුන්ගේ හලාල් නිසා තමයි නිදාගෙන හිටපු සිංහලයෝ අවදි උනේ. උන් දන්නවා දැන් එන පොට හරි නෑ කියලා. දුක තමයි.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    kandy+bodu+bala+sena.jpg


    this image from a tamil website, it appears to be taken in-front of the clock tower , see the amount of people gathered :)
     
    Last edited:

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    The seeker උඹෙන් මම දැන් අහනව වැදගත් ප්‍රශ්නයක්. මේ රට හම්බකරණය වීම නවත්වන්න උඹ ඉදිරිපත් කරන ප්‍රයෝගික විකල්ප යෝජනා මොනවද. ප්‍රායෝගික....!

    Sahanj123 මමත් උඹෙන් වැදගත් ප්‍රශයක් අහන්න යනවා. ඉස්සෙල්ල කියපන් මේ රට හැමබකරණය වෙනවා කියල උඹ කියන්නේ මොන පදනමකින්ද? හලාල් බදු හින්දද? (එක නම් උලමලගේ සිඟිති ආතල් එකක්) නැත්නම් මුස්ලිම් උන් පල්ලි හදන හින්දද? (අනවසර ඒවා නීතියෙන් ඉවත් කරන්න පුළුවන් ඒ නිසා රෙදි උස්සාගැනීමේ පලක් නැත.) නැත්නම් මුස්ලිම් ගැනු මුණ වහන් ඉන්න හින්දද? එහෙමත් නැත්නම් උන් හරක් මරණ හින්දද? ඔය එකක්වත් නෙමෙයි නම් මොකක් හින්දද කියපන්කො උඹ කියන්නේ රට හම්බකරණය වෙනවා කියල?? එතකොට මම කියන්නම් ඕකට ප්‍රායෝගික විසඳුම..
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අම්මගේ රෙද්ද... උඹල වගේ ගොන් හැත්තට මේවා ඉතින් මොරාල්..

    මෙතන පොර වගේ කෑ ගහන නිකමා ගැන දැනගන්න.

    ඇයි ගොනෝ දෙමල මුස්ලිම් කියන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙ නීත්‍යානුකූල පුරවැසියො නෙමෙයිද?

    ෆ්ලෝරයිඩ් වලට උත්තර මෙතනින් බලාගනින් තොට ඉංග්‍රීසි පුළුවන් නම්..
    http://en.wikipedia.org/wiki/Pineal_gland
    http://en.wikipedia.org/wiki/Skeletal_fluorosis
    http://en.wikipedia.org/wiki/Talk%3ASkeletal_fluorosis


    ඉතිං සහො දැන් මාතෘකාව වෙන අතක ගෙනියන්ඩ එපා මම මෙතන දෙමළ මුස්ලිම් නෑ කිව්වෙ නෑනෙ. මම කිව්වා නම් බොදුබලසේනාව මේ කරන කටයුතු දෙමළ මුස්ලිම් අයටත් බලපානවා කියලා එතකොට උඹ අල්ලගන්න පොට තමා දෙමළ මුස්ලිම් අයට බොබසෙ අදාල නෑ අනික් ජාතීන්ට උං අදාල නෑ කියන එක. ෆ්ලෝරයිඩ් නිකමා ගැලවීමට පොටක් හොයන් දඟලන නිසා තමා මුකුත් කිව්වෙ නැත්තෙ. සහො මමත් දන්නව විකියෙ තොරතුරු හොයලා ගන්න. ඒ උනාට මම නෙට් එකේ කතා එකතුකරලා මගේ නිපැයුමක් කියලා නිර්මාණ කරලා පොර වෙන්න හදන්නෑ. ෆ්ලෝරයිඩ් නිකමා විසාරද ටෝක් දෙන්න ආවට නිකමෙක් කියන එකයි මම කිව්වෙ.

    ඉතිං මේ ෆ්ලෝරයිඩ් නිකමා තවත් එක් කීබෝර්ඩ් නිකමෙක් කියලයි මම මේ පෙන්නන්න හදන්නෙ. ෆ්ලෝරයිඩ් අනාථයා එළකිරියට මේ එකවුන්ට් එක හදං ආවෙ මෙහෙම කියාගෙන,

    "මම වයස අවුරුදු 30ක් වන අයෙක් වන අතර වසර 10ක පමණ සිට ගුප්ත විද්‍යාවන් වලටම මාගේ ජීවිතය කැප කල අයෙක්මි. මාගේ විෂය ක්ෂේත්‍රය අතර දිවැස ප්‍රධාන තැනක් ගනී. මෙතෙක් කාලයක් එය ලබා ගැනීම පිණිස මා වෙහෙසුන ප්‍රමාණය ඉතා විශාලය."

    1) නිකමා මේ එකවුන්ට් එකෙන් කිරිය පුරාම කියනවා නානතාර බුද්ධාගම කනවා. මේක වැරදි හරිම වැරදි කියලා. ඒ වගේම නිකමා දාපු මුල්ම ත්‍රෙඩ් එකෙන් මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනලා අඟවන්න හදනවා නිකමා මේ දිවැස් අරින්න ධ්‍යාන ලබාගන්න උත්සහකරන ගුප්ත පොරක් කියලා.

    1 - නිකමා මේ ත්‍රෙඩ් එකේ කියපු කුණුහරුප ටික බලන්න. පරුෂවචන නොකිය ඉන්න බැරි. සිල්පදයක් නොකඩා රකින්න බැරි ඒත්... දිවැස් අරින්න හදන නිකමගෙ තරම තමයි ඔය. අපි භාවනා මධ්‍යස්ථානවලට ගියාම දෙන මුල්ම අවවාදය තමා අවමය පන්සිල් රැකියයුතුයි කියන එක දෙවැන්න මස්මාළු කෑම නවත්තන්න කියන එක. මස්මාළුව පැත්තකට දාන්න මූ මේ පලවෙනි ත්‍රෙඩ් එකේ පට්ට කෙබර ගහනවා දිවැස් අවධි කරන්න යනවා කියාගෙන මුගෙ ඇත්ත හැසිරීම මෙතන කිව්ව කුණුහරුප තොගෙන්ම පෙන්න පෙන්න. එතකොට ඔන්ලයින් පොර අනන්‍යතාවයක් හදාගන්න නිකමා ඇරපු කෙබර බලන්න. මූ ඇවිත් රියල්ටයිම් අනාතයෙක්. (මචං ෆ්ලෝරයිඩ් කීබෝර්ඩ් එක බදාගෙන පොර ටෝක් දෙන්න ඉස්සර එළියට බැහැලා පැලයක්වත් හිටෝපන් බන් මහ පොළොවට වත් ණය ගෙව්වා වෙන්න)



    2) නිකමා කියනවා නිකමාගේ මේ දිවැස අවධිකිරීමට මේ කරපු උත්සාහ කිරීම්වල ප්‍රථිඵලයක් හැටියට ඌ සොයාගත්තලු වතුරවල ප්ලෝරයිඩ් නිසා දිවැස අවධි කොරන්න බෑ කියලා.

    2- හැබැයි ෆ්ලෝරයිඩ් අනාතයා මේ තර්ක ඔක්කෝම හදාගත්තෙ තමං දැකපු කියෝපු දේවල්වලින් නෙ. දැං බලන්න මට විකියෙ ලින්ක් දීලා ඌගෙ ප්ලෝරයිඩ් තර්කය හුවා දක්වනව. ඒ උනාට නිකමා කිව්වෙ නිකමාගේ දිවැස අරින්න කරපු උත්සාහකිරීම්වල ප්‍රථිඵලයක් ලෙස මේක සොයාගත්ත කියලා. ඇත්ත කතාවනම්.. ෆිල්ම් සහ කතන්දර පොත්වලින් කරුණු අරං 2012 පිටසක්වල ජීවීන්ගේවසරයි කිව්ව ඔරියාගේ බයිලාවත් මේකත් එකම සැකිල්ලෙ දුවන්න හදපු නාට්ටි කියන එක. මූ කියනවා පලවෙනි ත්‍රෙඩ් එකේ මූ අවබෝධ කරගත්තාලු ඒක !! වෙන කවුරුවත් සොයාගත්ත කරුණු කියවලා දැනගත්තු ගොඩනගපු කතාවක් කියලා එවලෙ කියන්නෑ. දැන් ලින්ක් දානව විකියෙ ගිහින් බලන්නලු. (නිකමා මම දන්න දාහත් හැවිරිදි කොල්ලෙකුත් උන්නා ඌ ෆෑන් පේජ් එකකුත් හදං හිටියා පිටසක්වලයෙක් වගේ පින්තූර දාගෙන. ලයික්ස් 104ක් ඒ දවස්වල තිබ්බා. ඌ හැබැයි මවා පාන්න ගියෙ නෑ.. ඇඟිල්ලෙන් ඇනලා අනික් මිනිස්සුතුල තමාගැන අමුතු හැඟීමක් ඇති කරන්න ගියෙ නෑ. ඌට සබ්ජේක්ට් එක ඉන්ට්‍රෙස්ට් නිසා ඌ ඒක කරාට. ඒත් පන්සිල් පද පහ නොකඩ රකින්න බැරි උනාට ෆ්ලෝරයිඩ් දිවැස් අවධිකොරන්නයි උඹ හදන්නෙ. හක්කෙ දඩමස් තියාගෙන හිත දියුණු කොන්න යන හැටි බලපල්ලකො. ලෝල්)


    3) ෆ්ලෝරයිඩ් නිකමා පළවෙනි ත්‍රෙඩ් එකේ කියන ඔය දේවල් වගේම සමහර වෙලාවට කියනවා බෙහෙත් ද්‍රව්‍ය භාවිත කරලත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්ලු. :lol: මෙන්න බොදුබල සේනාවෙන් සාසනේ නැහෙනවා කියලා පශ්චාත්භාගය විකන් දඟලන නිකමගෙ බුදු දහම ගැන තියෙන දැණුම. ලොල්. ඒවා පැත්තකට දාමු.

    3 - මම දැන් නිකමාට ඌ නිකමෙක් කියන එක කිව්වාම ඌට කියන්න දෙයක් නැති නිසා ඌ කරන රස්සාව අපිට හිතාගන්නවත් බෑ කිව්වා. නෝන්ඩි වේගෙන එනකොට අන්තිමට කිව්වා නිකමා කරන රස්සාව මෙන්න මෙහෙම,

    මහනුවර මාතලේ තියන නිධන් ගලවන එක.. තොපි දන්නෙත් නැතුව තොපේ වතුවල නිධන් අපි ගලවනවා බොල.

    ඔන්න ඕක තමා නිකමගෙ රස්සාව. බොදුබල සේනාවෙන් රට ජාතිය මේ මහා සිංහල බෞද්ධ සංස්කෘතිය ජාතික සමගිය රැකගන්න කතා කරන නිකමා කරන්නෙ පුරාවස්තු කොල්ල කන එක. රටේ ව්‍යවස්ථාවට අනුව මුස්ලිම් දෙමළ අය පුරවැසියො නෙවේද කියලා මගෙන් අහන නිකමා.. ඒ නීතීන්වලම පුරා විද්‍යාව සම්බන්ධ නීතීන් කඩමින් කොල්ල කනවා. ඔන්න නිකමගෙ නීතිය කතා කිරිල්ලක තරම. ඒ විතරක් නෙවේ. බුදු දහමට බුද්ධාගමට බොදුබල සේනාව හානියක් කියලා බොහොම සංවේගෙන් දඟලන ෆ්ලෝරයිඩ් අනාතයාට කොල්ල කාපුවායින් පස්සෙ මේ මහා බෞද්ධයට රත්තරං නොවෙන බුදු පිළිමවල අගය 0 වෙනවා. ඉතිං මේ මහා බෞද්ධයා බුදු පිලිමවලට කරන්නෙ මේක,

    නිධන් වල වැඩිපුරම තියෙන්නේ බුදු පිළිම. ගොඩක් වෙලාවට ඒවා පන්සල් වලට දෙනවා නැත්නම් එහෙමම වහලා දානවා. නුවර යුගේ ඉඳල තියෙන්නේ හිඟන්නෝ. අනුරාධපුර යුගයේ ඒවා නම් මැක්සා


    ඉතිං මේ මහා නීතිගරුක පුද්ලයා රටේ නීතිය ගැන කතා කොලාට බෞද්ධයා ගැන කතා කොලාට බොක්කෙ තියෙන්නෙ දඩ මස්. රටේ පුරාවිද්‍යාව සම්බන්ධ නීති කඩමින් නිකමා නිධං හාරලා පමණක් වෙලාවට හමුවෙන බුදු පිළිම ඒවා පසට යට කොරලා එන්නෙ නිකමගෙ තියෙන බෞද්ධකම වැඩි නිසා. තේරුම් ගන්නකො නිකමගෙ වැදි බණ ගැන. ඉතිං මේ නිධං කොල්ලකන ගමන් ගමං දිවැස අරින්න හදන නිකමා සමහර තැන්වල කියනවා තමංට නිධං කොල්ල කන ගමං දිවැස අරින්න උපදෙස් දෙන සමහරුන්ට හිත් කියවන්නත් පුළුවංලු.:lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=14442570&postcount=19

    මේ එකක්වත් ඇත්තද ? මූ මේ එදාවේල පච ඇරලා පොර වෙන්න හදන අනාථයෙක්. මේ සියල්ලෙ හරය ඇවිත් මූ ඔන්ලයින් පොරවෙන්න දඟලන හැබෑලෝකේ අනාථයෙක් කියන එක. මුන් එක්ක තර්ක කරන්න වැය කරන තප්පරයත් අපරාදෙ. සුභ රාත්‍රියක්. ආවා මහලොකුවට බොදුබලසේනාව ගැන කතා කරන්න.


    දෙවැනි රිප්ලයි එක
    ******************************
    උඹ ගොනා උනාට හැම එකාම උඹ වගේ ගොන් කියල හිතන්න එපා බන්.. අඩෝ මම උඹට ඊයේ රෑ කියපු බොරු වලට උඹ හොඳටම අහුවෙලේනේ බන්.. කොහොම උනත් උඹ මගේ කීම අහල මගේ පර ත්‍රෙඩ් ටික බලපු එක හොඳයි..
    අදත් පුකේ අරගන්න ඕන නම් වරෙන්..

    බලපන් උඹෙ හැසිරීම අනාතයො. මම උඹට මොකුත් කීවද මේ කෝප වෙලා මට බණින්නෙ. හා හා සහො කේන්ති ගන්න එපා. ෆ්ලෝරයිඩ් දිවැස අවධිකරගන්න බැරිවෙයි. ෆෝරම අනාතයො දෙන්නේ නැවු ටෝක්. කිච උනායින් පස්සෙ සේරම විහිළුලු කරෙ. රඟපුහැටි බලපන් උඹ. හරි ගියානම් ඒක හරි. කිච උනායින් පස්සෙ විහිළුලු. උඹයි මායි විහිලු කර කරද බූරුවො හිටියෙ ?. උඹෙයි මගෙයි ෆ්ලෝරයිඩ් දිවැස. හිනහත් යනව.


    පොන්න කැ*යෝ ත්‍රෙඩ් එක පස්සට ගිහින් බලපන් ගයාන් කියන එකා නෙමෙයිද කුණුහරප පටන් ගත්තේ කියල..උඹ ඉතින් කොහොමත් දෙයක් හොයල බලන්නේ නැති ගොනා නේ
    ගිහින් බලපන් 4 පිටුවේ


    "නියම හොටෙලට ගියා එත් උබෙ අම්මා අද හිටියෙ නැහැ ක්ස්ටමර්ලා 4 දෙනෙක් ඇවිත් අම්මව අරං ගිහින් තිබුනා අම්මට කියපන් අද අවාම අපි හෙට උබෙ අම්මව බුක් කරලා තියෙන්නෙ කියලා නැත්නම් වෙසි හෙටත් පොලිමකට යයි:rofl:"

    ඔන්න ඔහොමයි ඒ පො*නය කුණුහරප පටන් ගත්තේ.. උඹ නම් ඉතින් කොහොමත් ගොනානේ

    බලපං උඹ මට කතා කරන විදිහ. උඹලා වගේ අනාතයොද බං මෙ උපදෙස් දෙන්න එන්නෙ ? රඟ රඟ ? අනික ගොනා ? පේනවා පේනවා ත්‍රෙඩ් එකේ මම දාපු පෝස්ටුයි උඹ දාපු පෝස්ටුයි සංසන්දනය කරලා බැලුවානම් පේනවා ලෙසටම. ඒවා වැඩක් නෑ. මිට්ටො උඹලා ටෝක් දෙන්නේ ධර්මයෙ හැසිරෙන්න. මේ බොදුබල සේනාව ක්‍රියාකාරීව කටයුතු කොරනවාට දොස් කිය කිය ෆ්ලෝරයිඩ් අනාතයයි උගෙ නඩයයි කියන්නෙ ධර්මයෙ හැසිරියං කියලා. දැන් බලපං ෆ්ලෝරයිඩ් දිවැස් අරින්න හදන උඹගෙ බොරුවයි කුණුහරුප වරුසාවයි. මහලොකුවට මේවෑ ඉන්න උංට අඟෝනව දිවැස් අවධිකරන්න යනවා වගෙ. උඹ පුළුවන්නම් එකක් පෙන්නපන් මම කුණුහරුප කිව්ව තැන්. මේ පෝස්ට් 400 + සහ ela එකවුන්ට් එකෙ පෝස්ට් දෙතුන්දහත් බලපං. එක කුණුහරුපයක් තියෙනවද කියලා. උඹලා වගේ තර්ඩ් ක්ලාස් අනාතයොන්ගෙ අතට තාක්ෂණය ගියාම තමා මෙහෙම වෙන්නෙ. උඹලා ජීවිතේ වැඩිහරියක් හුරුවෙලා තියෙන්නෙ වාදයක් වෙනකොට කුණුහරුප කිය කිය මුඩුක්කුවල කෑගහන එක නිසා ඒ පුරුද්ද මේවායෙත් උඹලටය වහගන්න බෑනෙ. මොකද තර්ක කරලා පුරුද්දක් නෑ. කුණුහරුප තමා ලෝකෙ දන්න එකම ආයුධය උඹල. හරි ඒකත් කමන්නෑ කියමු අත ඇරලා දාමු. එහෙම කිව්වත් යකො බුදුහාමුදුරුවො කිව්වෙ තමංට ඒවා භාරගන්නෙ නැත්තං ඒවා ඒ පුද්ගලයටමයි කියලා. මහලොකුවට බොදුබලසේනාව ගැන කතා කරන ෆ්ලෝරයිඩ් දිවැස් අනාතය උඹට බෑ පන්සිල් රකින්න. ගයාන් පටන්ගත්තානම් ඇයි උඹත් පටන්ගත්තෙ. ඌ කුණුහරුප කිව්වා කියලා උඹට ලයිසන් දුන්නා වෙනවද කියන්න ? මම ගයාන්ට අයිතියක් තියෙනව කියන්නෑ කුණුහරුප කියන්න. ඒත් වෙනස තියෙන්නෙ ඌ රඟන්න යන්නෑ මම භාවනානුයෝගියෙක්ය, එහෙමත් නැත්තං දිවැස් අවධිකරන්න යනවයි. වගේ ගොන් ගොබ්බ විදිහට. ඌ අඟවන්නෑ. රඟන්නෑ. බොරුව නෑ.. ඒත් උඹ ? කිරියට ආවෙත් පච ඇරගෙන. බොබසෙ ගැන කතා කරන්න ඉස්සර කීබෝර්ඩ් එක අත ඇරලා යමක් කරලා ඉඳපං නිකමා.

    උඹත් එක්ක කතා කිරීමත් වචන අපතේ යෑමක්. ෆ්ලෝරයිඩ් අනාතයා. ෆ්ලෝරයිඩ් දිවැස.. lol.


    අහ්හ්... කැරිපාල ... ගූඩ් මෝනින්!
    මෙ බලපං ගයාන් නිසා කුණුහරුප කියන්න පටන් ගත්තා කියන උඹෙ කතාව. උදේ පාන්දර ආමන්ත්‍රණ පදය. නොදකින්. නිකම ඔහොම තමා. වෙන කරන්න වැඩක් නෑනෙ. නූගත් අනාතයා. ෆ්ලෝරයිඩ් :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය ප්‍රශ්නෙට උත්තර මම දීල තියෙනව මේ එළකිරි ෆෝරම් එකේ තැන් ගොඩක. මම වෙලාව තිබුනොත් ඒවා එකතු කරලා දාන්නන්. අනිත් එක ලෝකෙටම තියෙන මේ මුස්ලිම් ප්‍රශ්නේ මේ රටේ නැහැ කියල හිතන උඹ වගේ එකෙක්ට මොනවා කියල කියන්නද. බුදු වෙච්ච බුදු හාමුදුරුවන්ටත් බැරි උනා භාරතේ හිටපු සියල්ලෝම බෞද්ධ කරන්න. ධර්මාවබෝධයත් වඩා බොහොම ලේසි සරලව තේරුම් ගන්න පුළුවන් මුස්ලිම් ප්‍රශනය උඹල වගේ උන්ට තේරෙන්නේ නැත්තනම් මම මොනවා කරන්නද. ඊට මට මගේ කාලය වටිනවා.


    Sahanj123 මමත් උඹෙන් වැදගත් ප්‍රශයක් අහන්න යනවා. ඉස්සෙල්ල කියපන් මේ රට හැමබකරණය වෙනවා කියල උඹ කියන්නේ මොන පදනමකින්ද? හලාල් බදු හින්දද? (එක නම් උලමලගේ සිඟිති ආතල් එකක්) නැත්නම් මුස්ලිම් උන් පල්ලි හදන හින්දද? (අනවසර ඒවා නීතියෙන් ඉවත් කරන්න පුළුවන් ඒ නිසා රෙදි උස්සාගැනීමේ පලක් නැත.) නැත්නම් මුස්ලිම් ගැනු මුණ වහන් ඉන්න හින්දද? එහෙමත් නැත්නම් උන් හරක් මරණ හින්දද? ඔය එකක්වත් නෙමෙයි නම් මොකක් හින්දද කියපන්කො උඹ කියන්නේ රට හම්බකරණය වෙනවා කියල?? එතකොට මම කියන්නම් ඕකට ප්‍රායෝගික විසඳුම..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    තොපි වගේ උන්ට දෙන්න තොපේ භාසාවෙන්. එතකොට තමයි තොපිට මතක් වෙන්නේ..
    monawada kari huththige putho mama thota kiwwe?
    monawada tho mata mathak karana enne wesige putha
    thota araganna onanam dipan thoge namay address ekay
    thoge ata deka thalala puke arala yawanne ballawa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ එකම ශාස්තෘවරයා බුදු හාමුදුරුවෝ, මගේ එකම චින්තකයා බුදු හැමදුරුවෝ, මගේ එකම සමාජවාදියා බුදු හැමදුරුවෝ..එතුමගේ මග ගොස් මම ස්ත්‍රීන්ගේ ඇඳුම් ගලවමි.. කුරගල කුඩුපට්ටම් කරමි..කුණුහරප කියමි (මෙතන නොකියමි නායක හැමදුවන්ට පොරොන්දු වූ නිසා) මෙන්න බලාගන්න බුද්දාගම..අපිව බලල බුද්දාගමේ සාමකාමී මග ගැන පැහැදිලි වන්න..ඔබ නොඅනුමානව මෙය ඔබේ ජීවිතේට (අනෙක් ජාතින් නිර්වස්ත්‍ර කර, ඔවුන්ගේ හැකියාවන්ට ඊර්ශ්යා කර, ඔවුන්ගේ සහජීවන නැති කර, සිද්ධස්ථාන කඩා දමා) විසඳුම් දිය හැකි මග බව වැටහෙන්නේය..අප සමග එක් වී නිර්මල බුදු දහම වටහා ගන්න..ඔබේ හදවත බුදු දහමේ (චන්ඩි) සංයමය දැනනු ඇත..:P



    රිදිලා නේද ඉන්නේ ගොඩක්?:P:P:P:P:P...
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ජන්තු අයියා;14654348 said:
    රිදිලා නේද ඉන්නේ ගොඩක්?:P:P:P:P:P...

    ඔව් බන් ඇත්ත කිව්වම මුන්ට මාරට රිදෙනවා. මම කිව්වේ අපේ ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ කියපු දේවල් සංෂිප්ත කරලා. කමක් නැ, එතුමා බුදුහමදුරුවෝ කරා වගේ ඇත්ත ඇති සැටි කියල නිර්මල බුද්ධාගම සිත් වලට කා වද්දනවා..ලඟදි ලෝකෙම දනගයි මොකක්ද හරි බෞද්ධ දර්ශනය එක කොහොමද (අනික් එවුන්ව මරල හරි) රැක ගන්නේ කියල..මේවගේ හාමුදුරුවරු වැඩි වෙන්න ඕනේ..එතකොට බුදුහාමුදුරුවන්ට පැහැදුනා වගේ හතුරොත් බෞද්ධ වෙයි එකේ තියෙන සිතට සාමය (අනිත් ජාතින් නැති කරාට පස්සේ) ගෙනේ දෙන ගුණය දැකල, නැද්ද ජන්තු අය්යේ..?:P