different what ? SALCs9lAJlg
NB Diamonds Well-known member May 29, 2012 9,115 712 113 Sep 7, 2012 #1 different what ? http://www.elakiri.com/forum/SALCs9lAJlg
LKS007 Well-known member Jun 14, 2008 39,773 3,767 113 මාතර - මාලෙබ් - melbourne Sep 7, 2012 #2 apo ajuthay
rock pora Well-known member May 18, 2011 11,951 2,791 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Nov 8, 2012 #6 affaaaaaaa kello epa venava bn
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 8, 2012 #8 IFBB FIBO Power Pro එක නේද.. පට්ට බොල.. Dexter Jackson තමා ගිය සැරේ කොල්ලන්ගෙන් 1st උනේ.. මූ වැඩක් නෑ.. Ronny Rockel ආවා නම් පට්ට.. ඌ එයි කියලා තමා මාත් හිතුවෙ.. මේ යකා තේරුනා අන්තිමට.. ගෑණුන්ගෙන් Helle Nielsen 1st උනා.. ෆිට්නස් වලිනුත් එකෙක්, එකියක් තේරුවා.. මට මතක නෑ 1st ගැහුවෙ කවුද කියලා.. කෙල්ලෙක් තේරුනේ.. මේ අවුරුද්දෙ තිබුණ එකට ගෑනු නැහැ.. පිරිමි විතරයි.. එක බලපන් පට්ට.. මේ සැරේ 1st ගැහුවෙ Johnnie Jackson.. පට්ට බුවා.. පොර ගිය සැරේ තුන් වෙනියද කොහෙද..
IFBB FIBO Power Pro එක නේද.. පට්ට බොල.. Dexter Jackson තමා ගිය සැරේ කොල්ලන්ගෙන් 1st උනේ.. මූ වැඩක් නෑ.. Ronny Rockel ආවා නම් පට්ට.. ඌ එයි කියලා තමා මාත් හිතුවෙ.. මේ යකා තේරුනා අන්තිමට.. ගෑණුන්ගෙන් Helle Nielsen 1st උනා.. ෆිට්නස් වලිනුත් එකෙක්, එකියක් තේරුවා.. මට මතක නෑ 1st ගැහුවෙ කවුද කියලා.. කෙල්ලෙක් තේරුනේ.. මේ අවුරුද්දෙ තිබුණ එකට ගෑනු නැහැ.. පිරිමි විතරයි.. එක බලපන් පට්ට.. මේ සැරේ 1st ගැහුවෙ Johnnie Jackson.. පට්ට බුවා.. පොර ගිය සැරේ තුන් වෙනියද කොහෙද..