Google AI Builder Cup Hackathon

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,041
    1
    9,890
    113
    Gampaha
    Guys Team එකක් සෙට් වෙලා AI submission එකක් දාමුද බලන්න

    නැත්නම් ඔයාල කවුරුහරි සෙට් වෙලා submission එකක් දාන්න.

    closing date October 11, 2026.
    2 to 4 members
    final deadline to submit your functional AI prototype (built using Google AI models like Gemini/Gemma and deployed on Google Cloud) is October 18, 2026.

    Working Professionals Only: This specific edition is strictly for working professionals, entrepreneurs, and startup builders aged 21 or older. Students are not eligible to participate.

    USD 30,000 prize pool.


    https://aibuildercup.com/
     

    Anyhacker

    Active member
  • Oct 5, 2026
    593
    228
    43
    කාලය නම් ගොඩක් අඩුයි, හැබැයි හොඳ අදහසක් තියෙන කණ්ඩායමක් සෙට් වුණොත් කරන්න පුළුවන් වැඩක්. උනන්දු අය ඉක්මනටම එකතු වෙන්න.