Body is an Illusion

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ඉතා ඉහල යන ජන වර්ධන වේගය පාලනය කිරීම සඳහා, ඉක්මණින් ලෙඩ හැදී මිය යාම සඳහා ඔබටත්, හිපියෙකු වීමට කරනා ආරාධනයයි මේ
    Its all an illusion
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,691
    14,843
    113
    ඉතා ඉහල යන ජන වර්ධන වේගය පාලනය කිරීම සඳහා, ඉක්මණින් ලෙඩ හැදී මිය යාම සඳහා ඔබටත්, හිපියෙකු වීමට කරනා ආරාධනයයි මේ
     
    • Like
    Reactions: nidarsha91

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,691
    14,843
    113
    therenne naha ban

    උඹ ඉන්නේ simulation එකක

    matrix GIF
     
    • Sad
    Reactions: EVC

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,511
    113
    එහෙනං උඹ ලෙඩක් හැදුනම දොස්තර ලඟට යන්න එපා
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • හැමදෙයක්ම ඉලූශන් එකක් කියල කිය කිය ලොකු වරදක් කරල හිරේ ගිහින් බලපන්කො. එතනදිත් උඹට ඒකත් අත ඇරල දාල සැපේ ඉන්න පුළුවන් වෙයිද කියල...
     
    • Haha
    Reactions: supun_sg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    හැමදෙයක්ම ඉලූශන් එකක් කියල කිය කිය ලොකු වරදක් කරල හිරේ ගිහින් බලපන්කො. එතනදිත් උඹට ඒකත් අත ඇරල දාල සැපේ ඉන්න පුළුවන් වෙයිද කියල...
    Illusion doesnt mean free from suffering.dream
    Is real.
     
    nidarsha91

    Well-known member
  • Illusion doesnt mean free from suffering.dream
    Is real.
    උඹ අන්තවාදී වෙලා බුදුන්ගෙ සයන්ටිෆික් ජර්නල් එකේ අනවශ්‍ය කෑල්ලක් නේද මචන් ඔය අල්ලගෙන ඉන්නෙ? සම්පූර්ණ පද්ධතියම ගැන මෙහෙමයි කියල කියල තියෙනවා. ඒ සම්පූර්ණ පද්ධතියම මොනවගේද කියල අහන එකෙක්ට දෙන උත්තරේ විදියට. හැබැයි ඒ එක්කම කියල තියෙනවා මැදින් යන්න කියල්ල. අනත්වාදී වෙලා අනවශ්‍ය කරුණු හොය හොය මේ මොහොත විනාශ කරගන්න එපා කියල. ඉතින් මේ මොහොත මිස් කරගෙන මොනව ලබන්නද මචන්?
     
    • Like
    Reactions: supun_sg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    උඹ අන්තවාදී වෙලා බුදුන්ගෙ සයන්ටිෆික් ජර්නල් එකේ අනවශ්‍ය කෑල්ලක් නේද මචන් ඔය අල්ලගෙන ඉන්නෙ? සම්පූර්ණ පද්ධතියම ගැන මෙහෙමයි කියල කියල තියෙනවා. ඒ සම්පූර්ණ පද්ධතියම මොනවගේද කියල අහන එකෙක්ට දෙන උත්තරේ විදියට. හැබැයි ඒ එක්කම කියල තියෙනවා මැදින් යන්න කියල්ල. අනත්වාදී වෙලා අනවශ්‍ය කරුණු හොය හොය මේ මොහොත විනාශ කරගන්න එපා කියල. ඉතින් මේ මොහොත මිස් කරගෙන මොනව ලබන්නද මචන්?
    Me mohothe monawa labannda. :oo:
     
    nidarsha91

    Well-known member
  • Me mohothe monawa labannda. :oo:
    #01. උඹ කිරියෙ පෝස්ට් එකක් දාන එකෙන් මොනවද මචන් බලාපොරොත්තු වෙන්නෙ?
    #02. බුදු හාමුදුරුවොත් බුදු වෙලා ඒක ගැන අනිත් අය එක්ක බෙදා ගන්න හැදුවෙ ඇයි?
    #03. නයිට්‍රජන් දෙකක් ඔක්සිජන් එකක් එක්ක එකතු වෙලා සයෝගයක් හදනවා. පස්සෙ ඒක ආයෙ ඔක්සිජන් එක්ක එකතු කරල තත්ව යටතෙ දීල මිනිස්සුන්ව අවුල් වලින් ගලවගන්න පාවිච්චි කරනවා. එතකොට අවසානෙට අවශ්‍ය වෙන්නෙ අපි එකතු කරපු අණු වර්ගද? නැත්තන් ඒවගෙන් අර ජීවිතයකට වෙච්ච උපකාරයද?

    උඹට ඇත්තටම මේ සීමාවෙන් ගැළවෙන්න වුවමනා නං, යමන් ගිහින් අර සමහරු කරනව වගේ භාවනා කරපන්. කරද්දි තේරෙයි ඒක සෙට් වෙන්නෙ නෑ කියල. ඒට පස්සෙ හොයපන් එහෙනන් මම මේ ලැබිච්ච ජීවතෑය්දි මොකක්ද කරන්න ඕනෙ කියල. එතකොට උඹට උඹව හම්බවෙයි. ටඩා........

    එතකන් උඹ දැන් ඉන්න තැන ගැන දන්නෙත් නෑ. උඹේ ඊලඟ ඩෙස්ටිනේශන් එක දන්නෙත් නෑ. ඒ හින්ද ඒ දෙක අතර පරතරය දන්නෙත් නෑ. ඒ හින්ද ඒ දෙක අතර තව කොච්චර කාලයක් තියෙනවද දන්නෙත් නෑ. ඒ හින්ද ඒ අතර යන්න ඕන වේගය දන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම උඹ තාම පටන් ගත්ත තැනම තමයි මචන්.

    මොකද සිස්ටම් එකෙන්ම - නැත්තන් උඹ ඔය කියන ඉලූශන් එකෙන්ම තමයි තීරණය කරන්නෙ මේකෙන් එලියට යන්නෙ කවුද? කවදද? කොහොමද කියල. හරියටම බුදුන් වහන්සේ කෙනෙක්ව ගොඩ නගනවා වගේ. ඉතින් ඒකට පාත් එක හොයාගන්නෙ නැතුව අපි නිකන්ම සම්පූර්ණ දැනුම් පද්ධති කූරු ගගා හිටියොත් එතනම තමයි.

    මෙන්න මේකයි මගේ අධ්‍යයනයට අනුව නිගමනය මිත්‍රයා
     
    • Like
    Reactions: Emios

    Fathers will