මචංලා,car එකකට full body kit එකක් ගහන්න කීයක් විතර යනවද ?
දුමින්ද එහෙම කීයක් විතර ගන්නවද ?
කොච්චර කල් යනවද වැඩ ඔක්කොම කරලා ඉවර වෙන්න?
දුමින්ද එහෙම කීයක් විතර ගන්නවද ?
කොච්චර කල් යනවද වැඩ ඔක්කොම කරලා ඉවර වෙන්න?
apith dala thiyenne. owa maha ledak ban.kohewath yana baha.yata wadiy da kiyala bayay
mokakda car eka
duminda?ara joker car ekak hadala tibba eka neda...anyway body kit lokuwata gahanna epa ban pare yanna be baye yanna one wadiy kiyala walaka bumper ekaka ehema,podiayata lip kit ekak gahapan....AL forum wala athi places suggest karala...

mokakda car eka
ජන්තු අයියා;15840178 said:දුමින්ද බොඩිකිට් කාරයෙක්ද බං..බලපන් ඌ හදපු කාර් වල කැත.තඩි ස්පොයිලර් එකයි පිටසක්වල හැඩය ගත්ත ඉස්සරහ පස්ස බෆර් දෙක..බඩ දගලන ඇතුලත නිමාව සහ ඔක්කොම කරලා මෙලෝ රහක් නැති 15 ඇලෝයි වීල් ටික..
a mchn customer ge gobba idea walata walata wada karanna gihin ne.ekata me porata banala wadak na kiyala mame hithanne.dumindaya mea dawas wala bugattiyak design karanawalu. umba palayan first bugatti customer wenna...... ane sansaare


dumindaya mea dawas wala bugattiyak design karanawalu. umba palayan first bugatti customer wenna...... ane sansaare


matath oya gobila wada allanne na bn.minor car ekak arana bugatti wage ekak hadanna puluwanda bn.
ehenam ekata ganna ona bugattiyakma thamai.mta echchara dewal oni na bn.bt sirase auto vision ekata gena vehicle pora pattata karala thiyenawa bn.
යකෝ ෆයිබර් තට්ටුවක් ගහල ගත්තම පුස් සයිකලයක් උනත් ඇද නැතුව ෆෙරාරියක් කරන්න පුලුවන්. එහෙව් එකේ උඹෙ මයිනර් එක හමර් එකක් කරයි. අඩෝ මයිනර් එක කන්නෙ නැතුව ඔරිජිනල් බොඩි වර්ක් එකක් කරහන්. සල්ලි අපරාදේ කියලා හිතෙයි පස්සේ
mang laga thiyenne ck2 ekak.

ජන්තු අයියා;15840178 said:දුමින්ද බොඩිකිට් කාරයෙක්ද බං..බලපන් ඌ හදපු කාර් වල කැත.තඩි ස්පොයිලර් එකයි පිටසක්වල හැඩය ගත්ත ඉස්සරහ පස්ස බෆර් දෙක..බඩ දගලන ඇතුලත නිමාව සහ ඔක්කොම කරලා මෙලෝ රහක් නැති 15 ඇලෝයි වීල් ටික..







