Body Language Lesson 1- පුහු වීරයන්ට අහුවෙන්න එපා.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    පුහු වීරයෙක්ට තමන්ගේ පිටිපස්සේ 100ක් වගේ ඉන්නකොට ලොකු වීරකමක් එනවා...චන්ඩි පාර්ට් එකත් ලොකුවටම තියෙනවා.. හැබැයි එහෙම පුහු වීරයෙක්ට තනියම කිසිම දේකට මූණ දෙන්න බෑ, ඒ වෙලාවේ මේ අයගොඩක් මානසිකව කඩා වැටෙනවා. තමන්ගේ තියෙන ඔරිජිනල් බියගුලු කම එලියට එනවා.. ඒ වගේ වෙලාවට මේ අය කරන්නේ කොට්ටයක් තමන්ගේ පපුවට තියෙල තදකරගෙන බදාගන්න එක. එහෙම කොට්ටයක් නැති වුනාම ලඟ තියෙන ඕනම දෙයක් බදාගන්නවා... ගහක්.. ගලක්.... පුටුවක් .... ප්ලේන් එහෙක සීන් එකක්. මේඅය හිතන්නේ තමන්ගේ අම්ම මෙතන ඉන්නව කියලා. එකෙන් සැනසීමක් ගන්න බලනවා. අන්න ඒ වගේ අයට අපි අනුකම්පා කරන්න ඔනේ.​

    පල්ලෙහා ඉමේජියෙන් පෙන්නනන්නේ එහෙම අවස්ථාවක්. මම මේක දැම්මේ හොඳින්ම පැහැදිලි වෙන නිසා.

    එහෙම නැතුව අරගලය ලීඩ් කරන්නේ ඔය වගේ බයගුල්ලො කියන්න නෙමෙයි.​

    295038417_178656777950288_6204159721554865028_n.jpg

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය නාමල්ගෙ ගෝලයෙක්නෙ යකෝ...උබ තාම ඒ සිද්දිය දන්නැද්ද...අප්ඩේට් වෙයන් ලිදේ ඉන්න ගෙම්බො වගේ ඉන්නැතුව :lol:

    දැන් නාමල් එක්ක පොටොගත්තු ඔක්කොම නාමල්ගේ උන්ද.... ඒකීවේ අරගලයම නාමල්ගේ...​

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113

    දැන් නාමල් එක්ක පොටොගත්තු ඔක්කොම නාමල්ගේ උන්ද.... ඒකීවේ අරගලයම නාමල්ගේ...​

    නෑ නෑ අරගලය අල කරන්න ගොන් වැඩ කරන ඔක්කොම නාමල්ගෙ කුක්කො. පව් ලොක්ක කුක්ක උනාම කුක්කො මැක්කො උනා. රට පනිනව ඇරෙන්න වෙන මොනව කරන්නද.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොනිලයි, ගෝතයයි ගැන නේද කියන්නෙ

    ඕව් බන් එහෙම කෙනෙකුට හිතන්න පුළුවන්. එක එකා තෙරුම් ගන්නේ උගේ තියෙන බුද්ධි මට්ටම අනුව නේa​

    • Haha
    Reactions: dinuksha_asela

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Namalayawa Ranila ussan yana hatida oya?

    රනිල්, නාමලයව උස්සන් යයි කියල මටනම් හිතෙන්නේ නෑ..... නාමල් කියන්නේ මෝඩයෙක්, පින්ගුත්තරයෙක්....තුප්පහි හොරෙක්....

    රනිල් ගූ හටිටියක් ඔලුවේ හලාගන්නේ තමන්ගේ ලඟම උන් වෙනුවෙන් විතරයි.... ඔය ඉස්කෝලේ සෙට් එක, Colombo ලිබරල් යාළුවො සෙට් එක, etc ....... නාමල් කියන්නේ තුප්පහි හොරෙක්.... රනිල් කියන්නේ හයික්ලාස් හොරෙක්.....

    හොරු අතරත් පන්ති අර්බුදය සැහෙන්න තියනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    දැන් නාමල් එක්ක පොටොගත්තු ඔක්කොම නාමල්ගේ උන්ද.... ඒකීවේ අරගලයම නාමල්ගේ...​

    aragalaya namal ge newe ban.. agaragalaya guu karanna apu un nam namalge.. lol.. paw wade.. rawul konde kapala flight tikat aran dila yewwa.. hotu peran adanawa seat ekak badagena..

    namalgei minihagei wenasak na.. hujja kollo..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    රනිල්, නාමලයව උස්සන් යයි කියල මටනම් හිතෙන්නේ නෑ..... නාමල් කියන්නේ මෝඩයෙක්, පින්ගුත්තරයෙක්....තුප්පහි හොරෙක්....

    රනිල් ගූ හටිටියක් ඔලුවේ හලාගන්නේ තමන්ගේ ලඟම උන් වෙනුවෙන් විතරයි.... ඔය ඉස්කෝලේ සෙට් එක, Colombo ලිබරල් යාළුවො සෙට් එක, etc ....... නාමල් කියන්නේ තුප්පහි හොරෙක්.... රනිල් කියන්නේ හයික්ලාස් හොරෙක්.....

    හොරු අතරත් පන්ති අර්බුදය සැහෙන්න තියනවා.
    Mata awankawa hithena ekak thiyenawa not sure.
    Ranila koi weleka hari Mahindatath arinawa.
     
    • Haha
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක

    ඕව් බන් එහෙම කෙනෙකුට හිතන්න පුළුවන්. එක එකා තෙරුම් ගන්නේ උගේ තියෙන බුද්ධි මට්ටම අනුව නේa​

    උබේ බුද්ධි මට්ටමට ඒකවත් තේරෙන්නෙ නෑ නේද ? 🤣🤣 නැත්තං වටේ පිටේ මිනිස්සු නැති වෙන කොට ගෝතයයි, භයිනයි, උන්ගෙ සහචරයොයි පැනල යන එකයි, වඳ පොන්නයා මෙච්චර කල් බල්ලෙක් වගේ නගුට පුකේ ගහන් ඉඳල හමුදාව වටේ තියන් පොන්න වැඩ කරන එකයි දෙකක් වගේ පේන්න බැහැනේ. 🤣🤣

    ගූ ම නොකා මිනිස්සු කන කෑම කන්න පුලුවන් උනා නං තේරේවි. 🤣
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    මටත් මේ පොර ටීවී එකට ගිහින් කරපු වැඩේ අන්තිම පිළිකුල්. ඒත් මරණ බය දැණුන කොල්ලෙක්ට හිනා වෙන්න මට නම් බෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    ඔය නාමල්ගෙ ගෝලයෙක්නෙ යකෝ...උබ තාම ඒ සිද්දිය දන්නැද්ද...අප්ඩේට් වෙයන් ලිදේ ඉන්න ගෙම්බො වගේ ඉන්නැතුව :lol:
    images

    අනුර කුමාර මහින්දගේ ඉත්තෙක් වෙන්න බැරි ද🤔