body odor

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    මචන්ලා මගේ දාඩිය ගදයි :( body spray ද හරියන්නේ...හොද බ්‍රෑන්ඩ් කියහලකෝ ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,755
    13,295
    113
    Fogg absolute.
    Rs.740 gaanak wenne.
    Black color can ekak.

    Ube diet eke mas wadi da ? Supplement or protein wadipura gannawada ?
     
    • Like
    Reactions: Sx3

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,308
    113
    ow bn mas wadi .ekada hethuwa..man Whey Protein ekakuth bonawa


    juice ekak wage hadalada ?
    ------ Post added on Aug 18, 2021 at 3:20 PM
    Ow 1 cup.Udeta his bada.luke warm water
     
    • Like
    Reactions: Sx3

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    shower GIF
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    perfume ඉතින් තාවකාලික විසදුමක් තමයි. හැකිතාක් මස් කෑම අඩු කරන්න. ගෙදර-දොරේ වැඩ කරන්න (ජිම් යන එක නෙමෙයි). නැවුම් එළවලු /පලතුරු හා පිරිසිදු ළිං ජලය භාවිතයට ගන්න. සිතුවිලි යහපත් කරගන්න (මානසික ආතතිය අඩු කරගන්න). ඔය ටික කලාම මල් සුවද එන්නේ. මල් සුවද.