Body of a female found inside a luggage at Bastian Mawatha bus terminal

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113

    බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී සොයාගත් කාන්තා මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මීට ටික වේලාවකට පෙර සිදු කෙරුණා. එහිදී මළ සිරුරේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
     
    Jul 29, 2015
    106
    7
    0
    Home
    අම්මෝ හිතා ගන්න බැහැ ලංකාවට මොනවද වෙන්නේ කියලා!!! මෙක අල්ලන්න පුලුවන් මම හිතන විදියට බැග් එක සී සී ටිවි කැමරා වලින් හොයා ගන්න පුලුවන් වෙවි කවුද ගෙනාවේ කියලා .