'Body Painting' විලාසිතා.!!!

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් කියලායි කතාවට කිව්වෙ. හැබැයි දැන් කාලේ රෙදි කච්චිය නම් කීයටවත් පිච්චියට යන පාටක් නෑ.
    හැමදේම ගණන් යන කාලේ රෙදිත් උකස් කරන්න වෙන පාටක් තමයි තියෙන්නෙ.
    මේ ‍පින්තූර වල ඉන්න නිරූපිකාවො ඒකට හොඳ විසඳුමක් තමා මේ ප්‍රදර්ශනය කරන්නෙ.
    'Body Painting' කියන්නෙ අලුත් කලාවක් නෙවෙයි.
    සිරුර පුරා තාත්වික ලෙස පින්තාරු කිරීම දැන් දැන් කලාවකටත් වඩා මෝස්තරයක් විලාසිතාවක් වෙලා.
    සැබෑ සළුපිළි වගේ පෙනුනාට මේ එකක් වත් ඇත්ත නෙවෙයි.
    නග්න සිරුර මත ඇඳි සිතුවම් විතරයි.
    මොකද කියන්නේ රෙදිත් ගණන් කාලේ අපිත් 'Body Painting' එකක් වත් කරගමුද


    2011-sexy-halloween-costume-less-2.jpg



    2011-sexy-halloween-costume-less-3.jpg
     
    • Like
    Reactions: sesara

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මොකද කියන්නේ රෙදිත් ගණන් කාලේ අපිත් 'Body Painting' එකක් වත් කරගමුද?