machan kochchara loku tattoo ekak gahuwath wadak naha..ink eka baala ekak nam..
honda thanak balala karapan wade..

man kiyana eka elatama karanawa
man idahan pennannam![]()
?ටැටූ එක ගැහුවා වගේ නෙමේ මචන් අයින් කරන්න හෙන ගානක් යනවා.
මචන් රාම් මේ උඹද මැක්සා ආර්ම් ඒක නේ,, ටැටූ එක නම් කිරි ටොය්යා වගේ තියෙනවා


e mage newei ban
eka mage yaluwekge
palleha thiyena thadi atha mage![]()
. මචන් සල්ලි කීයක් හරි දෙන්නද දවසට බිත්තර දෙක ගානේ වගේ කන්න.. ඔය මන්දපෝශනේ වගේ ගතිය ඇරිලා යයි

එල එල උඹේ ටැටු එක වාසි....ඒක හොදට ඩාර්ක්. මචන් සල්ලි කීයක් හරි දෙන්නද දවසට බිත්තර දෙක ගානේ වගේ කන්න.. ඔය මන්දපෝශනේ වගේ ගතිය ඇරිලා යයි
![]()


uta oni nah banz uta mata dhiyanz
ubata dennada man gane kilo 5k


මේ කේ ඉන්නේ කවුද.. මේක නම් නියම පහරක්

