1978 ඉතාලියේදී ඉපදුනු Johannes Stotter කියන පොර තමයි මේ බොඩි පේන්ටින් කරලා තියෙන්නේ, 2012 වසරේදී World Body Painting Award එකත් ලැබිල තියෙනවා.
බොඩි පේන්ටින් වලට අමතරව ගිටාර්, වයලින් වගේ වාද්‍ය භාණ්ඩ වලින් උනත් වැඩ දාන්න පුළුවන්.

(සමහර පින්තූර වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි, හැබැයි ඉතින් එහෙම කිව්වට දැන් උන් 18 වෙන්න කලින් ඔය ඔක්කොම දැකල ඇති. ඉතින් බලන නොබලන එක එයාලගේ වැඩක්. තමුන් කරන දේ තමුන්ට කිව්වලු)
මේ ඉන්නේ ඔය කියපු පොර තමයි
දැන් බලමු පොර කරපු වැඩ ටිකක්.
Animals
Trees
Rocks
Fruits
අන්නාසි කෑල්ලක් කමුද

කොහොමද කොමඩු ගෙඩියේ තරම
Gaia
Elements
ගිණි ගින්දර
කලාව කෙසේ වෙතත් වෙන දෙයක් කරයිද කියල සැකයි අපේ උන්

Continents
Seasons
සී සී කඩ විසිරුණු මල් පෙති
හප්පෝ පතොක්
මේක පට්ටයි නේද?

Music
Wood
Landscapes
Human World
Anatomy
Cappy Commercial
මෙන්න මෙහෙමයි බොඩි පේන්ටින් කරන්නේ කිව්වලු.
කලාව ගැන මෙලෝ අදහසක් නැති උන් බම්ප් එකක් වත් නැතිව නිකන් බලලා ගියාට කමක් නෑ.
==================
කොහෙන්වත් ඉස්සුවේ නැත,
උස්සලා දැම්මත් කම් නැත.

Last edited: