Bodybuilding.com Help

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
Machan Bodybuilding.com eken supplement genapu aya innawada. machan XXL promotion ekak thiyenawa 2k gathoth 1 free:yes::yes:. eka gennuwoth mehen tax gahaida bn.:(:(:( kochara wage gahaida danna ne.:(:( 1 witharak genawath tax gahanawada.
Help Plzzzzzzzzz

Dannathan udawak widiyata bump ekak wath dala yanna.
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,798
    113
    Gampaha
    2k genawoth nam tax wadinne na.. DHL walin enne. mama gennala thiyenawa. gedaratama enawa.. 1 n half month yanawa. :) 3k enakota nam kohomada danne na..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    2k genawoth nam tax wadinne na.. DHL walin enne. mama gennala thiyenawa. gedaratama enawa.. 1 n half month yanawa. :) 3k enakota nam kohomada danne na..
    :(
    මට නම් මල්ලී whey protein එකට tax වැදුනා ,,,
    ඒකට නම් කමක් නැහැ
    සුපිරිම කට්ටකුත් කෑවා..
    මද්‍යම තැපැල් එකට ගිහිල්ලා එකෙක් එක්ක ඇරගත්තා.
    උන් කියනවා supplement වලට අපි ගෙව්වා වගේ සමාන මුදලක්ම ගෙවන්න ඕනි ගන්න කියලා.
    ඌ රු6000 ඉල්ලනවා ...
    මම මලම පැනලා කිව්වා ,,මම එහෙනම් ඕක ආපහු යවනවා මට උන් account එකට සල්ලි දානවා කියලා ..
    එතකට ශේප් වෙලා 2000 දෙන්න කිව්වා..
    මම කිව්වා මගේ අතේ සල්ලි නැහැ මම යන්නත් ඕනි ඕනිනම් 500ක් දෙන්නම් කියලා.
    එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ කියලා ටිකක් වෙලා ගිහිල්ලා රු 150ක බිලකුත් එක්ක මට supplement එක දුන්නා ..ඕකුන්ට හෙන ගහන්න ඕනි බන් ...
     
    u salli gahanna hadannathe. tax wadinne nathuwa athi. nathan 150/- bill ekak dala denna ne.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,798
    113
    Gampaha
    :(
    මට නම් මල්ලී whey protein එකට tax වැදුනා ,,,
    ඒකට නම් කමක් නැහැ
    සුපිරිම කට්ටකුත් කෑවා..
    මද්‍යම තැපැල් එකට ගිහිල්ලා එකෙක් එක්ක ඇරගත්තා.
    උන් කියනවා supplement වලට අපි ගෙව්වා වගේ සමාන මුදලක්ම ගෙවන්න ඕනි ගන්න කියලා.
    ඌ රු6000 ඉල්ලනවා ...
    මම මලම පැනලා කිව්වා ,,මම එහෙනම් ඕක ආපහු යවනවා මට උන් account එකට සල්ලි දානවා කියලා ..
    එතකට ශේප් වෙලා 2000 දෙන්න කිව්වා..
    මම කිව්වා මගේ අතේ සල්ලි නැහැ මම යන්නත් ඕනි ඕනිනම් 500ක් දෙන්නම් කියලා.
    එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ කියලා ටිකක් වෙලා ගිහිල්ලා රු 150ක බිලකුත් එක්ක මට supplement එක දුන්නා ..ඕකුන්ට හෙන ගහන්න ඕනි බන් ...
    හෙන ගහනවනෙ බන් අයියෙ.. :baffled: මම එක පාරක් pm එකක් දැන්මෙ මගෙ invoice එක දාල.. ඊට පස්සෙත් මම Bodybuilding.com එකෙන් ගෙන්නල දුන්න යාලුවෙක්ට ඒකත් ගෙදරටම ආවනෙ. ඔයාගෙ වෙලාව තමා.. :sorry::sorry: හැබැයි ගානෙ නම් මහලොකු වෙනසක් නෑ.. බඩුවෙ quality එක විස්වාසෙ විතරයි.. Shipping පට්ට ගනන්නෙ.. :dull:

    Ado thanks bn.. DHL ekenda enne.? uba SUPER SAVER ne damme.
    Super Server කියන්නෙ DHL නේද බන්.. DHL කියල ගහපු කාඩ්බෝඩ් පෙට්ටියක ආවෙ. :yes: හැබැයි Shipping charges නම් එකට එකක් වෙනව බන්. $28 උනා :( අනික මාස එකහමාරක් විතර යනව. warehouse ගොඩකට ගිහින් තමා මෙහෙට එන්නෙ. ලන්කාවට ඇවිල්ලත් හෙන කල් යනව ගෙදරට එන්න. ඔය කුඩුද නැද්ද කියල බලන process එකකට යනවද කොහෙද,.. :eek:
     
    ambe ow bn wight gainers walata thama shipping wadi. pre-workout supplement walatanam shipping adui. uba mokadda bn genawe.?