Bodybuilding.com order

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machan man 19th july Shakerbottle ekak order kara bodybuilding.com eken.last DHL update eka tiyenne mehema


    Compton, CA,US

    7/20/2016 3:53 PM PT SCANNED INTO SACK/CONTAINER
    Jul 20, 2016

    1. 3:53PM PT
      Compton, CA, US
      Processing Completed at Origin

    2. 3:53PM PT
      Compton, CA, US
      MANIFESTED FOR OUTBOUND TRANSPORTATION
    meke meaning eka mun ship karalada nattan badu tama US walada?



     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙච්චර නම් පරක්කු වෙන්නේ නැහැ මචෝ
    live chat කරන්න පුළුවන් බන් උන් එක්ක
    චැටක් දාලා බලපන් ටක් ගාලා detail ටික දෙනවා
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මෙච්චර නම් පරක්කු වෙන්නේ නැහැ මචෝ
    live chat කරන්න පුළුවන් බන් උන් එක්ක
    චැටක් දාලා බලපන් ටක් ගාලා detail ටික දෙනවා

    mchn DHL un ekkada nattan bodybuilding.com site eke un ekkada.Tanx bro
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mchn DHL un ekkada nattan bodybuilding.com site eke un ekkada.Tanx bro
    :D
    bb.com උන් එක්ක බන්
    උබ order no එක ඇරගෙනම chat කරපන් මචෝ
    මොකද ඒකට තමයි උන් detail ටික ඔක්කෝම දෙන්නේ
    මම හිතුවා බන් උබ air shipping දාලා තියෙන්නේ කියලා
    ඒකයි මම මෙච්චර පරක්කුවෙන්න බැහැ කිව්වේ එහෙම නම් දවස් දෙකෙන් බඩු මෙහේ බන්
    normal දැම්මොත් නම් 15/21 days අතර යනවා බන් ...
    බයවෙන්න එපා කිසිදේකට බඩු ෂුවර් එනවා..
    එහෙම නැත්නම් උන් එවලේම refund කරනවා ..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :D
    bb.com උන් එක්ක බන්
    උබ order no එක ඇරගෙනම chat කරපන් මචෝ
    මොකද ඒකට තමයි උන් detail ටික ඔක්කෝම දෙන්නේ
    මම හිතුවා බන් උබ air shipping දාලා තියෙන්නේ කියලා
    ඒකයි මම මෙච්චර පරක්කුවෙන්න බැහැ කිව්වේ එහෙම නම් දවස් දෙකෙන් බඩු මෙහේ බන්
    normal දැම්මොත් නම් 15/21 days අතර යනවා බන් ...
    බයවෙන්න එපා කිසිදේකට බඩු ෂුවර් එනවා..
    එහෙම නැත්නම් උන් එවලේම refund කරනවා ..

    ok ela mchn.:)man hituwa shipping walatath 6$ wage gatta eke sathiyakin wage ei kiyala.ela ela