Bodybuilding part 2

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    Gym යන නොයන යන්න හිතාගෙන ඉන්න අයට මේවා වැදගත් වෙයි කියල හිතෙනවා...

    ලංකාවේ ගොඩක් අය cardio කරනවා අඩුයි gym එකට ගිය ගමන්ම schedule එක කරනවා
    තව කෑම පාලනයත් කරන්නේ නෑ හරියට .. තෙල් කෑම කන එක අඩු කරන්න .. රැට කන එකත් අඩු කරන්න ප්‍රෝටීන් බහුල ආහාර කන්න හැමවෙලාවකම



    1609914_622267524553759_2390484640449193095_n.jpg




    10305603_622267577887087_2902951410281401377_n.jpg


    10387298_622267471220431_7795816636332741717_n.jpg


    10450377_622267601220418_8117656087894129549_n.jpg


    10565286_622267654553746_2461894776537951497_n.jpg


    10610908_622267397887105_6862416921693910747_n.jpg


    10612577_622267374553774_2805294149834773027_n.jpg


    කෑම ගැනත් මන් ලගදීම නුලක් දාන්න බලාපොරොත්තු වෙනවා ... මොන හරි දෙයක් අහගන්න ඕනෙනම් pm එකක දාන්න
    post එක වැදගත්නම් සලකල යන්න අමතක කරන්න එපා
    Bodybuilding part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1609457

     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    kaama gana nuula ikmanatama daapann ada hetama dapan auruddakata withara kalin gym yana eka nawaththuwa dan aye yanawa, dan dawas 3k giya dan anga ridena kaalee
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බොහොම ස්තුතියි මචන්. මේ පින්තූරු වල මීට වඩා පැහැදිලි (අකුරු කියවන්න පුළුවන් සයිස්) ඒව තියෙනව නම් තවත් අගෙයි.

    මෙව ගොඩක් වටිනව. අදට මගෙ රෙප් ඉවරයි. :(