buddyo aga size karagannai body weight eka wadi karagannai witharai anabolic gahanne.eta passe lean muscle hadanna thamai whey use karanne.nathnam anabolik witharakma gahuwoth nikan urek wage thamai aga hadenne buddyo1066
ela ela machan. tnks
buddyo aga size karagannai body weight eka wadi karagannai witharai anabolic gahanne.eta passe lean muscle hadanna thamai whey use karanne.nathnam anabolik witharakma gahuwoth nikan urek wage thamai aga hadenne buddyo1066
එහෙම හරියටම කියන්න බැහැ මචං , මොකද සමහර අයට optimum brand එක වැඩ කරනවා තව සමහර අයට muscletech brand එක වැඩ කරනවා තවත් සමහර අයට inner armour, muscle pharm etc වගේ brands වැඩ කරනවා ... පුළුවන් තරම් පෝෂ්‍යදායී ආහාර වලින් ඇඟ හදා ගන්න බලන්න.
ON eke creatin eka nam wada. Mass gainer ekk ganin mulin Anabolic peak wage. Dawasata biththra 5 gaane kapan, uba kettuuuma ekek nam Thirisanek wage kaapan. aniwa hariyanwaa. Supplemnt ona ne.![]()
එල මචන් .
මම ආහාර වලින් මාස කීපයක් සෙල්ලං කලා . පොඩි result එකක් අවා . supplement එක extra ගන්න බැලුවේ .
+4
මචං ඔයා vegan කිව්වේ සම්පූර්ණයෙන්ම vegan ද? නැත්නම් vegetarian ද? නැත්නම් lacto-vegan ද? මොකද vegan අය සාමාන්‍යයෙන් එයාලටම වෙන් වුන whey තමයි පාවිච්චි කරන්නේ
Math 5 years vegetarian htye bn. Anga hadaganna oona hinda eggs kanna gatta. uba vege idala maasa 6n hadana anga eggs kewoth 3n hadanna plwn. plwn tharam supplmnt walata yan nethuwa kemenma hadapan
Hodata kapan. Dawasata meal 5,6k kapan. Puchcapuwa thel daapuwa ma kanna epa. Amino tablet ganin eekata kaapu okkoma angata allanawa hodata.
Mn nam kianne awrddak wath nikan ma sellam karapan. mula idan supplmnt passe duwanna epa...![]()
thanks +4bump
thanks +4
bump