Bodybuilding Supplement Help

maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    It depends on the suppliment. Some can take pre workout and other can take after workout. When you buy the suppliment it clearly defines how to use it
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    since mega mass helps to restore the muscle you better use it after the workout. If you're workout is longer than 1.30hrs then you can take it during the workout. (you can also add 5g of creatine for good result)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මමත් ඔය කාය වර්ධනය කරන කෙනෙක් මම නම් කියන්නේ සප්ලිමන්ට්ස් ගන්න එපා කියල. මොකද ලංකාවට එන සප්ලිමන්ට්ස් එන්නේ ආහාරමය අති‍රේක විදියට. ඒනිසා ඒ සම්බන්දව ලංකාව තුල නිසි වරනයක් නෑ. ඔය කියන පෝෂනය ඒවා තුල නැති වන්ට පුලුවන්. ඇත්තටම සප්ලිමන්ට් එකක් වැටෙන්න ඕන බෙහෙත් විදියට. ලංකාවට ගෙනෙන බෙහෙත් විතරයි නියම විදියේ සහතික කිරීමකින් එන්නේ.

    ලංකා ක්‍රීඩා වෛද්‍ය සබාවේ වෛද්‍ය වරනුත් අනුමත කරන්නෑ සප්ලිමන්ස්ට් ගන්න එක. හොඳම දේ ස්වභාවික ආහාර ගන්න එක. සප්ලිමන්ට්ස් වලින් අක්මාවට, වකුගඩුවලට හානිවෙන්න පුලුවන්. වෙළෙඳ අරමුනු තකා ඔලුවට දාල තියෙන සප්ලිමන්ටස් මේනියාවට අහුවෙන්න එපා.

    බිත්තර සුදු මද, කිරි, මාළු, චීස්, රට කඩු, දෙල් , කොස්, බත් හොඳටම ප්‍රමාණවත් කාය වර්ධනය කරන්න. වගකීමෙන් කියන්නේ. :)
     
    Mama danna tharamin kisima supplement ekak FDA authorize karanne naa bodybuilding kiyala specifically. Kiyanne food supplement kiyala... Eth ewaye samahara compounds thynawa muscle target wena... ganna kalin hodata balanna one....
    Dan caffeine thynawa kiyala gahanne naa.., Eke chemical name ekai danne... Ithin api dana ganna one monawada e names walin kiyanne kiyala... Api hamotama kamen ona karana okkoma ganna baa... puluwannam godak hodai machan... ehema nathi ayata supplement awulak naa... eth eka pramithiyakata ganna one.... uba anthimatama kiyapu kaama aththatama hodai...:yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    whey protein ekak machan, milk ekka wage gatthothda hodada? nattam normal water ekka mix karala gattata aualak nadda ??

    ubata calories awulak nathnam milk ekka beepan... eth machan packet kiri nam bonnepa... ewaye flavors wadi (.... lankawe hoda kiri gana danna ban, goda kalekin awe naa:confused:)

    Hodama widiya watura ekka beepan.. puluwannam blender karapan hodata foam enna.. ethakota appiriya naa... eeta passe ~1/2 hr watura weeduruwa ganne beepan 3hrs withara, ube kidney walata ena effect eka adu karaganna..