bodybuilding supplements

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
where can i get good bodybuilding supplements in sri lanka ? what kind of supplements do u guys recommended ? ( please post with price list ) :)

FUNasela

Member
Oct 20, 2007
2,240
6
0
Kiribathgoda
මචන් නිකම්ම ගන්න එපා. මුලින්ම හොඳ ජිම් එහෙකට පලයන්. උන් කියන සප්ලිමන්ට් විතරක් ගනින්.
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මචන් නිකම්ම ගන්න එපා. මුලින්ම හොඳ ජිම් එහෙකට පලයන්. උන් කියන සප්ලිමන්ට් විතරක් ගනින්.

ow machan umba kiyana eka hari. mama gym join wela adata dawas hatharai :)
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    anyway you have to have a good workout schedule before starting a supplement.

    If you are not too much fat Then you need two supplements at the beginning. Pre workout supp. and Post workout supp.

    It is effective to take a combination of supplement rather than individuals.
     
    • Like
    Reactions: MuslimLankan

    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    ow machan umba kiyana eka hari. mama gym join wela adata dawas hatharai :)

    මුලින්ම මචන් ඇඟට වදින්න සෙල්ලම් කරන ඕන. පළවෙනි චාට් එක ෆලෝ කරනෙ කිසිම සප්ලිමන්ට් එකක් නැතුව. දෙවෙනි චාට් එක වෙන කොට මචන් උබේ මසල්ස් ඇතුලෙන් ඉරිලා ෆිට් වෙනවා එතකොට තමා උඹට සප්ලිමන්ට් ගන්න කියන්නේ. එත කොට අරන් බීපන් උන් කියන එකක්. ඊට පස්සෙ තුන් වෙනි චාට් එක කරද්දි උඹට සප්ලිමන්ට් නවත්තන්න කියනව. ඊට පස්සෙත් උබ සප්ලිමන්ට් අර ගත්තොත් උඹේ ඇගේ මසල්ස් විතරඉ. කිසිම ෆිට් එකක් නැති වෙනවා. ඒක නිසා උන් කිව්වම නවත්තපන්. ඊලඟට හතරවෙනි චාට් එක කලාම උබේ බඩේ එහෙම මසල්ස් ඉරිලා සෙට්වෙනවා. භාගෙට කලාම ඇඟ ඇවිත් බඩ ජොල් වෙනෙ ඒකයි. ලස්සනට ඇඟ හදා ගන්න අඩුම අවුරුදු 2ක් යනවා. හැබැයි ෆිට් එක අඩු වෙන්නෙ නැහැ මැරෙන කල්. මමත් ඉස්සර ජිම් ගියා මචන්. ඇඟ හදා ගන්න අවුරුදු 3ක් ගියා. :)
     
    • Like
    Reactions: MuslimLankan

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    ow machan umba kiyana eka hari. mama gym join wela adata dawas hatharai :)

    හපෝයි, තව කල් තියනවා. ඉස්සෙල්ලා මසල් ටයිප්ස්, Work out intensity ඉගෙනගෙන​. පස්සේ Daily calory need හොයගනින්. ප්‍රදාන කෑම වලට අමතරව ගන්න වෙන කැලරි ටිකෙන් යම් කොටසක් සප්ලිමන්ට් වලින් ගත්තට කමක් නෑ.

    මම නම් සෙල්ලම් කරන දවස්වල​ සප්ලිමන්ට් කියලා ගත්තේ creatine විතරයි.
     
    • Like
    Reactions: MuslimLankan

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    හපෝයි, තව කල් තියනවා. ඉස්සෙල්ලා මසල් ටයිප්ස්, Work out intensity ඉගෙනගෙන​. පස්සේ Daily calory need හොයගනින්. ප්‍රදාන කෑම වලට අමතරව ගන්න වෙන කැලරි ටිකෙන් යම් කොටසක් සප්ලිමන්ට් වලින් ගත්තට කමක් නෑ.

    මම නම් සෙල්ලම් කරන දවස්වල​ සප්ලිමන්ට් කියලා ගත්තේ creatine විතරයි.

    මුලින්ම මචන් ඇඟට වදින්න සෙල්ලම් කරන ඕන. පළවෙනි චාට් එක ෆලෝ කරනෙ කිසිම සප්ලිමන්ට් එකක් නැතුව. දෙවෙනි චාට් එක වෙන කොට මචන් උබේ මසල්ස් ඇතුලෙන් ඉරිලා ෆිට් වෙනවා එතකොට තමා උඹට සප්ලිමන්ට් ගන්න කියන්නේ. එත කොට අරන් බීපන් උන් කියන එකක්. ඊට පස්සෙ තුන් වෙනි චාට් එක කරද්දි උඹට සප්ලිමන්ට් නවත්තන්න කියනව. ඊට පස්සෙත් උබ සප්ලිමන්ට් අර ගත්තොත් උඹේ ඇගේ මසල්ස් විතරඉ. කිසිම ෆිට් එකක් නැති වෙනවා. ඒක නිසා උන් කිව්වම නවත්තපන්. ඊලඟට හතරවෙනි චාට් එක කලාම උබේ බඩේ එහෙම මසල්ස් ඉරිලා සෙට්වෙනවා. භාගෙට කලාම ඇඟ ඇවිත් බඩ ජොල් වෙනෙ ඒකයි. ලස්සනට ඇඟ හදා ගන්න අඩුම අවුරුදු 2ක් යනවා. හැබැයි ෆිට් එක අඩු වෙන්නෙ නැහැ මැරෙන කල්. මමත් ඉස්සර ජිම් ගියා මචන්. ඇඟ හදා ගන්න අවුරුදු 3ක් ගියා. :)

    bodybuilding gana kiyaa dunnata bohoma isthuthi :)