Boeing-767 cargo ගුවන් යානය ඉදිරිපස රෝද නොමැතිව ගොඩ බස්වයි..පයිලට් ජනේලයෙන් ඵළියට ඵයි..⛔🛬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනේ මන්දා බං Air Ticket එකක් දාගන්න ඕනේ ඔක්කොම Planes පෙන්වන්නේ Boeing ඒවා
    Boeing ඒවා අත ඇරලා Airbus විතරක් දාන්න කියන්නත් බැහැ
    එපාවෙනවා ඉතින්
     
    • Like
    Reactions: Lovtus and NRTG

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,871
    8,102
    113
    මෙන්න මෙතන...
    අනේ මන්දා බං Air Ticket එකක් දාගන්න ඕනේ ඔක්කොම Planes පෙන්වන්නේ Boeing ඒවා
    Boeing ඒවා අත ඇරලා Airbus විතරක් දාන්න කියන්නත් බැහැ
    එපාවෙනවා ඉතින්
    Medamulane yannda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්දා බං Air Ticket එකක් දාගන්න ඕනේ ඔක්කොම Planes පෙන්වන්නේ Boeing ඒවා
    Boeing ඒවා අත ඇරලා Airbus විතරක් දාන්න කියන්නත් බැහැ
    එපාවෙනවා ඉතින්

    අනේ පොන්නයෝ. තෝ හිරිකොතේ ඉඳන් මැදමුලනට යන්නද air ticket දාන්නෙ. New zealand යනවා කියල හිතාගෙන දාපන් එහෙනං 😹😹
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    land කරනකොටම වගේ වම් පැත්තේ lane එකෙන් Emergency team සෙට් එකක් එනවා නේද? Sure එකටම landing gear එක වැඩ කරන්නේ නෑ කියලා ATC එකට කලින් කිව්වා ඇති. :baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,581
    2,410
    113
    land කරනකොටම වගේ වම් පැත්තේ lane එකෙන් Emergency team සෙට් එකක් එනවා නේද? Sure එකටම landing gear එක වැඩ කරන්නේ නෑ කියලා ATC එකට කලින් කිව්වා ඇති. :baffled:

    welcome to aviation puthaa.