
Medamulane yanndaඅනේ මන්දා බං Air Ticket එකක් දාගන්න ඕනේ ඔක්කොම Planes පෙන්වන්නේ Boeing ඒවා
Boeing ඒවා අත ඇරලා Airbus විතරක් දාන්න කියන්නත් බැහැ
එපාවෙනවා ඉතින්
අනේ මන්දා බං Air Ticket එකක් දාගන්න ඕනේ ඔක්කොම Planes පෙන්වන්නේ Boeing ඒවා
Boeing ඒවා අත ඇරලා Airbus විතරක් දාන්න කියන්නත් බැහැ
එපාවෙනවා ඉතින්
නැහැ @shenat ගේ අම්මට පෝලිමක් දාන්න යන්නMedamulane yannda
musala katha kiyanta epa yakoලොකු එයා ක්රැශ් එකක් අත ලග.
සමාගම් අතර ශ්රී ලංකන් එයා ලයින්ස් ද ඇතුලුව
So, you mean a possible air craft crash? Or air line crash financially?ලොකු එයා ක්රැශ් එකක් අත ලග.
සමාගම් අතර ශ්රී ලංකන් එයා ලයින්ස් ද ඇතුලුව

හොම්බෙන් යනවා නේද?අම්මට සිරි 🫤

land කරනකොටම වගේ වම් පැත්තේ lane එකෙන් Emergency team සෙට් එකක් එනවා නේද? Sure එකටම landing gear එක වැඩ කරන්නේ නෑ කියලා ATC එකට කලින් කිව්වා ඇති.![]()