S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    All big Industries have their part in corrupt deals. Don't you remember Airbus was fined several Billions and ended up in paying 15.9 Million Euros to settle the French Corruption Probe. :ROFLMAO:
    PS: That's not to excuse Boeing's attitude with the 737Max. Totally wrong.
    Boeing maybe not be corrupted like Airbus, but Boeing has failed in several occasions, EX:-

    Ethiopian Airlines Flight 302/Malaysian MH-370​

     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගේ පුද්ගලික අත්දැකීම්..
    දැනට ගිහින් තියන ගුවන් යානා වර්ග..

    Airbus A340-300
    (මේක සුපිරි ..උඩ යද්දී කැබින් එක ගොඩක් කූල් වෙනවා...ටිකක් වැඩිපුර සීතල දැනෙනවා.අඩි 41000 වගේ යද්දී.ලෑන්ඩ් කරද්දී ගැස්සෙනවා වැඩී..දැනෙනවා ටිකක් තදට..2012 වගේ මේකක ගියේ..දැන් මේවා ලන්කාවේ නෑ..)

    Airbus A330-200
    මේකෙත් ඉහත කී ලක්ශන ටිකම තියනවා කිසිම වෙනසක් නෑ..

    Airbus A320
    අනික්වට සාපේක්ෂව පොඩී..ගැස්සෙනවා වැඩී..ඉක්මනට ටේකෝෆ් ලෑන්ඩින් කරනවා..

    Emirates boeing 777-300er
    මේක ටිකක් විශාල යානාවක්..මේක එයාබස් එක්ක බලද්දි මටනම් අවුල් ටිකක්..මේක ලෑන්ඩ් කරද්දී ගැස්සෙනවා එහෙම අඩුයි..හැබැයි අවුල මේකේ සෙනග පිරුනම ඇතුල පට්ට රස්නෙයි කැබින් එක..මම කවදාවත් එයාබස් වල යද්දී අර ඒසී හුලන් එන කෑලි වලින් හුලන් එන්න කරකවගෙන නෑ..හේතුව සීතල නිසා උඩට ගියාම..හැබැයි මේ 777 එකේ සෙනග පිරිලා දාඩිය දාන ලෙවල් එකටම ආවා..අඩි 38000ක් උඩින් යද්දිත් එහෙමයි..ඇතුල රස්නෙයි..සීතලක් නෑ එහෙම බ්ලැන්කට් දුන්නට..මටනම් සෙට් උනේ නෑ නිකම් සෙනග මැද්දේ දාඩිය දාගෙන යනවා වගේ ෆීලින් එකක් ආවේ.

    Airbus A350-900
    මේ එයාබස් 350 එකනම් ඔය කියන තරම් වෙනසක් නෑ..සාමාන්‍ය එයාබස් එකක්ම තමයි..යන මිනිස්සුන්ට නම් වෙනසක් දැනෙන්නේ නෑ..ටෙක්නිකලි අනම්.මනම් වෙනස් ඇති..

    මම මේවා කිව්වේ මට දැනුන විදිය හොදේ..ටෙක්නොලජි අනම් මනම් මම දන්නේ නෑ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Boeing maybe not be corrupted like Airbus, but Boeing has failed in several occasions, EX:-

    Ethiopian Airlines Flight 302/Malaysian MH-370​

    That's exactly what I said....
    "PS: That's not to excuse Boeing's attitude with the 737Max. Totally wrong."

    I had a flight booked from Heathrow to Reykjavik just before the Covid lockdown. Icelandic Air informed me that I have to fly at a different time because it's a 737 Max. Due to this rescheduling in allocating a different aircraft they will have to change the flight times. They said they will not fly the 737 Max.
    However, Covid struck - they did not refund, but gave me a voucher valid for three years. When I flew last June (2022) they were flying the 737 Max (updated software) and offered me the same flights in & out - I didn't pay a single Dollar extra.

    Malaysian 370- Totally different scenario.