bois Kia Picanto 2016 එකක clutch plate / pressure plate දැන් කීයක් වගේ ඇතිද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    Clutch plate ගෙවිල කියල කිව්ව service එකෙන්. දාගන්න බැලුවෙ. Kia company එකෙන් 1 lak වගේ යනව. උන්ගෙ labour 40000/- විතර. එලියෙන් අරන් දාගන්න එක අවුලක් නෑනේ?
    දැන් යන price එහෙම දන්නවද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mileage eka keeyada?
    200000km puluwan clutch plates
    bearing aul wela athi habai
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ehenam change karana eka boru wadak
    හරියට check කරගන්න විදියක් නැද්ද දාන්න ඕනෙද එපාද කියල? service report එකෙන් කිව්වෙ ගෙවිල දාන්න කියල.

    75n clutch plate danne ayi slip wenwada
    slip ekak nam danenne na.
    ------ Post added on Jul 29, 2024 at 5:02 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613
    113
    Clutch plate ගෙවිල කියල කිව්ව service එකෙන්. දාගන්න බැලුවෙ. Kia company එකෙන් 1 lak වගේ යනව. උන්ගෙ labour 40000/- විතර. එලියෙන් අරන් දාගන්න එක අවුලක් නෑනේ?
    දැන් යන price එහෙම දන්නවද?
    service eke un kiyana katha neweyi , umbata danuna apahasutha monawada machan
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මුල් අයිතිකරුද නැත්තන් මයිලේජ් වෙනස් කරපු කලුවෙක්ගේ කක්කා ගොඩක්ද?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    කඩවත හරියෙ ඉන්නවා කොරියන් වාහනවම කරන බුවෙක්. පොර ගාවට ගියා නං හරි.. Facebook එකේ ගෘප් එකක් තියනවා Ssanyong owners club sri lanka, කියලා. ඒකෙ පොරව හෙනටම රෙකමන්ඩ් කරනවා කට්ටිය වැඩ හොඳයි කියල
     
    • Like
    Reactions: rukshrulz

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Slip / grind වෙනවද? ගියර් එකට දාන්න අමාරුද ?
    හැමදේටම කලින් clutch master & slave cylinders චෙක් කරලා බලන්න
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    Slip / grind වෙනවද? ගියර් එකට දාන්න අමාරුද ?
    හැමදේටම කලින් clutch master & slave cylinders චෙක් කරලා බලන්න
    තද ගතියක් තියෙනව. grind උනා. cable එක හැදුවම හරිගියා.
     
    • Like
    Reactions: aquaman2020

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,385
    113
    75ට මාරු කරන්න නම් උබට අලි පුකේ අමාරුවක් තියෙන්න ඕන.

    150ක් පැන්නම තමා ඕක මාරු කරන්න ඕන