75,000 km තිය්න්නෙ.mileage eka keeyada?
200000km puluwan clutch plates
bearing aul wela athi habai
හරියට check කරගන්න විදියක් නැද්ද දාන්න ඕනෙද එපාද කියල? service report එකෙන් කිව්වෙ ගෙවිල දාන්න කියල.ehenam change karana eka boru wadak
slip ekak nam danenne na.75n clutch plate danne ayi slip wenwada
service eke un kiyana katha neweyi , umbata danuna apahasutha monawada machanClutch plate ගෙවිල කියල කිව්ව service එකෙන්. දාගන්න බැලුවෙ. Kia company එකෙන් 1 lak වගේ යනව. උන්ගෙ labour 40000/- විතර. එලියෙන් අරන් දාගන්න එක අවුලක් නෑනේ?
දැන් යන price එහෙම දන්නවද?
තද ගතියක් තියෙනව. grind උනා. cable එක හැදුවම හරිගියා.Slip / grind වෙනවද? ගියර් එකට දාන්න අමාරුද ?
හැමදේටම කලින් clutch master & slave cylinders චෙක් කරලා බලන්න