Bolero Single Cab

ruwanHM

Active member
  • Feb 20, 2023
    237
    196
    43
    Repair කරගන්න නිට්ටඹුව, වේයන්ගොඩ, මීරිගම අවට තියන හොඳ garage මොනවද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    ඔව් මේකේ ඉන්න ඔක්කොම ප්රිමියෝ වලට පහල වාහන පදින්නේ නෑ, ඔක්කොගෙම පඩි ලක්ෂ 3න උඩ 10 mil FD දාපු අය ඉන්නේ
     
    • Haha
    Reactions: Cypress and ruwanHM

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    big bolero ekei normal ekei wenasa mokakd bn. oka dirnwane hitu kiyl. dirum hadanna kohomd cost eka
     

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    237
    196
    43
    site වැඩ වලට පාවිච්චි කරන්නෙ. body ය නම් ඉක්මනට දිරනව තමයි. අවුරුදු 5 ක් දුවා ගත්තොත් ඇති.
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    site වැඩ වලට පාවිච්චි කරන්නෙ. body ය නම් ඉක්මනට දිරනව තමයි. අවුරුදු 5 ක් දුවා ගත්තොත් ඇති.
    ub brand newda gatte? mona yearda? kiyak unad? monwd blnna ona special dewal? big bolero kiyna eke wenasa mokakda