අපේ ෆයිබර් රවුටරේ හයි කරන්න ආපු කොල්ලො දෙන්නගෙන් එකෙක් කිව්වෙ මේකෙ 5G තියෙනව කියලkiyak withara wenawda machan..Fiber line eka connect karanna puluwan da

මම දහ අතේ කල්පනා කෙරුව මොකක්ද බොලේ මූ කිව්වෙ කියල

මේක ෆයිබර් ලයින් එකක්නෙ

Wi-Fi dual band 5GHz මූ පටලගෙනද කොහෙද
හොදම දේ මම නං කියන්නෙ slt fibre ගන්න කියල මචං