යාලුවනේ මට මෙන්න මේ හින්දි ෆිල්ම්ස් වල නම් දන්නවනම් කියන්න. ඉස්සර afterschool ඇවිල්ල T. V. එකේ බැලුවේ.
1 film plot :
මේකේ නළුවා මැරෙනවා accident එකක් වෙලා රතු පාට තෙල් බෞසරයක හැපිලා. හැබැයි දේව වරමක් ලැබිල නැවත ඉපදෙනවා. ඊට පස්සේ මිනිහට superpowers තියෙනවා. වතුර උඩ ඇවිදින්න පුලුවන්, Super strength. හැබයි red color එක දැක්ක ගමන් powers නැතිවෙලා යනවා ටික වෙලාවකට .
2 film plot :
මේකේ යාලුවෝ සෙට් එකක් campfire එකක් වටේ ඉඳගෙන horror stories කියනවා. එක්කෙනා එක එක ගානේ කියනවා. movie එක එහෙම කියන short stories 5 ක විතර එකතුවක්. එක story එකක ඉන්න බෝයි කෙනෙක්ට power එකක් තියෙනවා "STOP" වගේ වචනයක් කිව්වම අවට ඉන්න ඔක්කොම freeze වෙනවා. දවසක් මෙයා වැරදිලා කන්නාඩියක් ඉස්සරහ "stop" කියල මෙයා freeze වෙනවා. තව එහෙම කතා 4ක් විතර තියෙනවා. අන්තිමට උදේ වෙලා කට්ටිය යන්න හදද්දී දකිනවා මේගොල්ලෝ camping ආපු වෑන් එක accident වෙලා පොලීසියෙන් ඇවිල්ල bodies අයින් කරනවා. campfire එක වටේ කතා කියල තියෙන්නේ හොල්මන් 5 දෙනෙක්.