Bollywood ඔස්තාර්ල එන්ඩෝ

Iroh

Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    යාලුවනේ මට මෙන්න මේ හින්දි ෆිල්ම්ස් වල නම් දන්නවනම් කියන්න. ඉස්සර afterschool ඇවිල්ල T. V. එකේ බැලුවේ.

    1 film
    plot :
    මේකේ නළුවා මැරෙනවා accident එකක් වෙලා රතු පාට තෙල් බෞසරයක හැපිලා. හැබැයි දේව වරමක් ලැබිල නැවත ඉපදෙනවා. ඊට පස්සේ මිනිහට superpowers තියෙනවා. වතුර උඩ ඇවිදින්න පුලුවන්, Super strength. හැබයි red color එක දැක්ක ගමන් powers නැතිවෙලා යනවා ටික වෙලාවකට .

    2 film plot :
    මේකේ යාලුවෝ සෙට් එකක් campfire එකක් වටේ ඉඳගෙන horror stories කියනවා. එක්කෙනා එක එක ගානේ කියනවා. movie එක එහෙම කියන short stories 5 ක විතර එකතුවක්. එක story එකක ඉන්න බෝයි කෙනෙක්ට power එකක් තියෙනවා "STOP" වගේ වචනයක් කිව්වම අවට ඉන්න ඔක්කොම freeze වෙනවා. දවසක් මෙයා වැරදිලා කන්නාඩියක් ඉස්සරහ "stop" කියල මෙයා freeze වෙනවා. තව එහෙම කතා 4ක් විතර තියෙනවා. අන්තිමට උදේ වෙලා කට්ටිය යන්න හදද්දී දකිනවා මේගොල්ලෝ camping ආපු වෑන් එක accident වෙලා පොලීසියෙන් ඇවිල්ල bodies අයින් කරනවා. campfire එක වටේ කතා කියල තියෙන්නේ හොල්මන් 5 දෙනෙක්.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    Deveni eka

    Darna Mana Hai

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පළවෙනි එකේ ශාරුක් කාන්ද හිටියේ? මැච් එකක් ගහන සීන් එකක් තියෙනවා. ඒකෙ අරුඋට දිනවන්න ඕන පිල ගහද්දි බොලේ අතේ අරගෙන ගහිල්ලා හයේ සීමාවට දාන එහෙම සීන් තිබ්බද?
     
    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    පළවෙනි එකේ ශාරුක් කාන්ද හිටියේ? මැච් එකක් ගහන සීන් එකක් තියෙනවා. ඒකෙ අරුඋට දිනවන්න ඕන පිල ගහද්දි බොලේ අතේ අරගෙන ගහිල්ලා හයේ සීමාවට දාන එහෙම සීන් තිබ්බද?
    එච්චර මතක නෑ මචන්. Salman/Amir වගේ මතක sure නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩේ පලවෙනි එකේ හිටියේ තුෂාර් කපූර් උගේ විකි එකේ බලහං ටිකක්
     
    • Love
    Reactions: Iroh

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    අඩේ පලවෙනි එකේ හිටියේ තුෂාර් කපූර් උගේ විකි එකේ බලහං ටිකක්
    wiki list eke baluwa. eke na machan

    Uba mokeda baluve?? Api issara sirase sunday movie eka horen balanava 😂 art tv ekath balanava. Favorite Moksha. Patta balapan. Arjun Rampalta kello pissu vatila hitiye a kale
    ow ow sirase thamai baluwe. eke patta films giyane issara
    ------ Post added on Dec 24, 2022 at 8:28 PM
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Vomit.gif
     
    • Haha
    Reactions: Iroh