Bolralesgamuwa ? ? ? ? ? ? ? ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    macho mata oni campus studentsla nethi pot ekak

    cmps students ලා නැති ඒව හොයා ගන්න පුලුවන් විජේරාම හරියෙ ගනනුත් අඩුයි නේ දවසක් වීක එනඩ් එකේ පොඩ්ඩක් ඇවිදලා බලපන්.බොරලැස්ගමුවෙන්ම හොයනවා නම් ඉරිදා ලහිපිට සෙනසුරාදාට ගන්න පුලුවන් ඒක අරගෙන උදේම කෝල් කරලා බලපන් මචන් බයික් එකක් වගේ තියනවා නම් වැඩේ ලේසියි.බෝඩිමක් ගන්නකොට ඉවසලා හොද තැනක් හොයාගනින් නිතර මාරු කරන්න ගියාම එපාම වෙනවා බන්
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක

    ou ban mata dan epa wela . yana yana bording eke mokak hari case ekak. ekko ge hadanawa kiyanawa. ge wikunanawa kiyana. epa wenawa ban
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo

    ou ban mata dan epa wela . yana yana bording eke mokak hari case ekak. ekko ge hadanawa kiyanawa. ge wikunanawa kiyana. epa wenawa ban

    අපි නම් බොඩින් සීන් එක කරන්න බැරි නිසා කරේ තව උන් 4ක් සෙට් කරගෙන ගෙයක් ගත්තා බන් මාසෙට 25000යි 5ක් ඉන්න නිසා එකෙක්ට මාසෙට 5200ක් වගේ සෙට් වෙන්නේ ලයිට් වතුර බිල් එක්ක.අවුරුද්දකට ඇග්‍රිමන්ට් එකකට ගත්තේ ඒක නිසා අවුරුද්ක් යනකම් බයක් නැහැ හොදට ඉඩත් තියනවා ගෙයක් නිසා පුලුවන් නම් ඒ වගේ දෙයක් හොයාගනින් බන් ඒක හැම අතින්ම ලේසියි.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    අපි නම් බොඩින් සීන් එක කරන්න බැරි නිසා කරේ තව උන් 4ක් සෙට් කරගෙන ගෙයක් ගත්තා බන් මාසෙට 25000යි 5ක් ඉන්න නිසා එකෙක්ට මාසෙට 5200ක් වගේ සෙට් වෙන්නේ ලයිට් වතුර බිල් එක්ක.අවුරුද්දකට ඇග්‍රිමන්ට් එකකට ගත්තේ ඒක නිසා අවුරුද්ක් යනකම් බයක් නැහැ හොදට ඉඩත් තියනවා ගෙයක් නිසා පුලුවන් නම් ඒ වගේ දෙයක් හොයාගනින් බන් ඒක හැම අතින්ම ලේසියි.

    ou ban a wage set unanam ela. ath ehema set ekak nene