Original perfumes ganna thanak

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    682
    320
    63
    ඔව් මචන්, කලින් 20-30ට තිබ්බ ඒවා දැන් 80-100 වෙනකොට full bottle එකක් ගන්න එක ඇත්තටම දෙපාරක් හිතන්න වෙනවා. මේ දවස්වල decant එකකින් test කරලා, හොඳ offer එකක් එනකන් ඉන්න එක තමයි බුද්ධිමත් වැඩේ.
     
    • Love
    Reactions: pcguru

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,372
    721
    113
    20ta 30ta tibba purfumes 80ta 100ta yanna gattama purfumes ganne na. aluth stock enne na. gaanata watin na wagema original unat low quality + lankawe climate ekata set wennet na car eke inna place eke ac dan inne nattan. sweat ekka mix unama awl wenna puluwan (eka ekkenage personal experience tama) eeta wada hodai hoda tanakin oil based similar copy ekak ganna eka. eva long lasting more than original. umba inne high class purfume gena danna elite level eke neme nam difference hoyannat ba.

    habai onima nam itin sallit tianwa nam itin oya kohen hari ganna. lankawe kisima place ekek sure na mata nam

    Exclusivelines eke patta ganan. thanks machan reply ekata

    ඔව් මචන්, කලින් 20-30ට තිබ්බ ඒවා දැන් 80-100 වෙනකොට full bottle එකක් ගන්න එක ඇත්තටම දෙපාරක් හිතන්න වෙනවා. මේ දවස්වල decant එකකින් test කරලා, හොඳ offer එකක් එනකන් ඉන්න එක තමයි බුද්ධිමත් වැඩේ.
    eka thamai machan baluwe. decant aran balala set wenawa nam full bottle ekak gannawa
    ------ Post added on Oct 9, 2026 at 12:27 PM