ඔලිම්පික් වල මීටර් 100, 200 දිනපු උසේන් බෝල්ට්ට සහ බ්ලේක්ට ක්‍රිකට් ගහන්න ඕන වෙලාලු. බෝල්ට් ඔස්ට්‍රේලියානු BBL තරගාවලියට ගහන්න යනවලු.
http://www.espncricinfo.com/australia/content/story/577171.html
ඒ අස්සේ බ්ලේක් කියලා තියෙනවා එයාගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය; අයි.පී.එල් ගහන්න ආසාවෙන් ඉන්නවය කියලා. ඉන්දියාවේ වේගපන්දු යවන්නන්ට වඩා හයියෙන් පන්දු යවන්න තමන්ට පුළුවන් කියලත් කිව්වයි කියන්නේ (E kathawata rep +10
)
http://au.sports.yahoo.com/blogs/lo...et-claims-knock-over-tendulkar-105831982.html
http://www.espncricinfo.com/australia/content/story/577171.html
ඒ අස්සේ බ්ලේක් කියලා තියෙනවා එයාගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය; අයි.පී.එල් ගහන්න ආසාවෙන් ඉන්නවය කියලා. ඉන්දියාවේ වේගපන්දු යවන්නන්ට වඩා හයියෙන් පන්දු යවන්න තමන්ට පුළුවන් කියලත් කිව්වයි කියන්නේ (E kathawata rep +10
)http://au.sports.yahoo.com/blogs/lo...et-claims-knock-over-tendulkar-105831982.html