සන්ධාන කාර්යාලවල බෝම්බ අතේ පත්තුවේ
පසුගිය දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල වල බෝම්බ පිපිරීම් කිහිපයක්ම වාර්තාවිය. ඉන් පළමු වැන්න වාර්තා වූයේ ලුණුවිල ප්‍රදේශයෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලුණුවිල කිරිමැටියානේ පිහිටි මැතිවරණ කාර්යාලයේ පෙරේදා (17) දිනයේදී ජීව අත්බෝම්බයක් පුපුරා ගොස් ගියේය. එදින සවස 6.00ට පමණ මෙම පිපිරීම සිදුවූ අතර ඉන් තුවාල ලැබූ සන්ධාන ආධාරකරුවන් 5 දෙනෙකු මාරවිල රෝහලට අතුළත්කර තිබේ.
අනෙක් සිදුවීම වාර්තාවූයේ ඊයේ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් හේරත් මහතාගේ නිවසේය. ඊයේ පස්වරු 5.45ට පමණ අමාත්‍යවරයාගේ නිවසේදී අත් වැරදීමකින් ජීව අත්බෝම්බයක් පිපිරීම හේතුවෙන් රියදුරකු මියගොස් තවත් සිව් දෙනෙකු තාවාල ලබා ඇත.
LT