Machanla me wage size bongo ekak ganna tanak dannawada ? price keeyak weida mekata keyana spacial namak teyanawada ?
![]()

www.saisangeetha.com
bump

මචන් ඕකට කියන්නේ " ජෙම්බේ" කියල. එක තමයි නියම නම. නමුත් ඕකට English වලින් Djembe කියල spellings එන්නේ. ඒ නිසා අපේ අය "ඩි ජෙම්බේ " කියල කියනවා.
හැබැයි හොඳ ලීයෙන් හදල තියෙන එකක් නම් අඩුම 15000 ක් වත් වෙයි. නමුත් කැමති නම් ඔයාට ගන්න පුළුවන් fiber වලින් body එක හදපු plastic face එකක් (මුහුණතක්) දාපු එක ගන්න පුළුවන්. එකේ පොඩිම එක 4750ක් සහ සාමාන්‍ය එක 5500 ක් සහ ලොකු මුහුණත තියෙන එක 6000ක් විතර වෙයි.
උඹ කොළඹ ඉන්න නිසා ගන්න ලේසිම තැන තමයි, People's Park එකේ තියෙන "සායි සංගීත්" එකෙන්.
දන්නවනේ තැන.CTB බස් ස්ටෑන්ඩ් එකට බස් එක කෙලින් වීදියෙන් පහලට ඇවිත් දාන හන්දියෙමයි.
tana dannawa ban mama try karanne Kapruken gennaganna normal bongo eka loku wadi ban ekai mekak balanne
Code:www.saisangeetha.com
ebay වලින් ගන්නවා නම් අනිවාර්යෙන් උස සහ මුහුණතේ size එක බලන්න. නැත්නම් උඹට හුන්ඩුවක් වගේ පොඩි "ජෙම්බේ" එකක් 4000 කට විතර එවයි.
ඔය දාල තියන ලින්ක් දෙකේම තියන්නේ අඩියක්වත් උස නැති ඒවා සහ මුහුණතේ පරිධිය හෝ අරය ගහල නැති දෙකක්. ඒ නිසා online purchasing වැඩේ නම් හරියන්නේ නැහැ.
බොංගෝ එකත් ebay ඒකෙන් ගෙන්නන තැනට පත් උනා එහෙනම්..
මේක නෙවේද හසන්ත අපි මෙච්චර කල් කින්ඩි දදා කෝ කෝ කියල අහපු ආශ්චර්ය..
![]()