සල්ලි දීල කරන එව්වා....කෙල්ලෝ ඔහොම ඕව කෙලින් කිව්වොත් ඉතින් අනිත් පැත්තෙන් ඉර පායලා සුමානයක් ඉර පායන්නේ නැහැ...යකෝ අපේ කෙල්ලෙක් වත් අපිට ඔහොම කියන්නේ නැහැ

...මුන් ලැජ්ජාවක් නැතුව කියන හැටි බලහන්කො...මේවා මේ වීව්ස් වැඩි කරගන්න හොද බඩු ටිකක් අල්ලගෙන කරන වැඩ
