Book Fair 2017

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Book fair සෙනඟ අඩු වෙලාව උදේද? හැන්දෑවෙද? සති අන්තේ කිට්ටු කරන්නත් බැරිද?
     
    • Like
    Reactions: SoapLK

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    book fair eke dena discount ekama me dawas wala Gunasena, Sarasawi book shop wala branches walth denawa neda?
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක


    Tfs machan..!
    7+

    ස්තුති මචන්ලා..:love::love:..+


    "කියවීම මිනිසා සම්පූර්ණ කරයි කිව්වට මට නං හිතුනෙ සම්පූර්ණ උන් ගොඩක් බස් එකේ යන්නෙ මොකෝ කියල.

    කියේවටම ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ නෑ වගේ නේද?

    ඇයි බං බස් එකේ මොනාද තියෙන අඩුව...:baffled::baffled:


    සම්පුර්න වෙන්න වාහනේකම යන්න ඕනේද? පොත් කියෝපන්

    :yes::yes::yes:
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක