CR Book Square Ruled 200Pgs Rs. 142

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    CR Square Ruled 200Pgs පොත් වලට ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා..හැබැයි කොටු රූල් පොත් මේවා..

    https://www.daraz.lk//products/i106054866-s1013584713.html


    tcFZgnb.png


    බොරු නම් ඇට්ලස් සයිට් එකේ බලපන්කෝ සාමාන්‍ය මිල.. 400ට එහා යන්නේ .ඇට්ලස් එක්ක බලද්දි මේ බ්‍රෑන්ඩ් එකේ කොලිටිය නම් මම දන්නේ නෑ.

    සේල් ප්‍රයිස් එක රු.142යි.. පැය 13කින් විතර සේල් එක ඉවරයි.

    වටිනවා නම් අරන් තියාගනිල්ලා..
     
    • Like
    Reactions: pradeepsu