Book Fair BMICH construction

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,610
    5,135
    113
    කොල්ලනේ. දැවෙන ප්‍රශ්නයක් have.

    උඹලා කව්ද බුක්ෆෙයා ගියේ.

    ඒකේ සිරිමාවෝ ඒරියා එකට ඇතුල්වෙන තැන තඩි ප්‍රාකරයක් ගහලා ඒකේ ඇතුලෙත් ස්ටෝල් දාලනේ.

    මං බැලුවම මට තේරුනේ සිමෙන්ති වලිං හදලා තියෙන්නෙ කියලා. සැලකියයුතු වියදමක් යන්නැති

    ඒක පර්මනන්ට් ස්ට්‍රක්චර් එකක්ද, නැත්තං බුක් ෆෙයා එකටම ගහපු එකක්ද?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොල්ලනේ. දැවෙන ප්‍රශ්නයක් have.

    උඹලා කව්ද බුක්ෆෙයා ගියේ.

    ඒකේ සිරිමාවෝ ඒරියා එකට ඇතුල්වෙන තැන තඩි ප්‍රාකරයක් ගහලා ඒකේ ඇතුලෙත් ස්ටෝල් දාලනේ.

    මං බැලුවම මට තේරුනේ සිමෙන්ති වලිං හදලා තියෙන්නෙ කියලා. සැලකියයුතු වියදමක් යන්නැති

    ඒක පර්මනන්ට් ස්ට්‍රක්චර් එකක්ද, නැත්තං බුක් ෆෙයා එකටම ගහපු එකක්ද?
    Umbata mona book fair da ponnaya?