Book for Cancer patient

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පිළිකාවකට ගොදුරු වෙලා ඉන්න ගැහැණු කෙනෙක්ට මනස සුවපත් කරන්න, ජීවිතය නොවැටී ඉදිරියට ගෙන යන්න පුළුවන් කියවන්න දෙන්න හොඳ පොත් මොනවද....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බෞද්ධ පොත් පත් හොදයි මචං..තව මේකත් හොදයි

    download (1).jpg
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    112/D, Kahanthota Road
    Malabe, Sri Lanka

    0112 412 943

    හෙල සුවය සම්බන්ද කරගන්න. හිත හදාගන්න ගමන් අසනීපයත් සුවකරගන්න.
    බටහිර වයිද්‍යවරු ගොඩක් එකතුවෙලා කරන දේශීය නිල වෙදකම
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,743
    113
    Positive Thinking wage dunna nam hondaii neda? Oita amatharawa thawa Baudda Poth ehemath hondai Buddhist kenek nam.

    1596001246704.png
    1596001098845.png
    1596001158625.png