Questions Book help

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මේ පොත් ටික හොයාගන්න පුලුවන් ද online ගන්න.ගොඩක් තැන්වලින් බැරිඋනා..

    භාෂාව හා සමාජය - කේ.එන්.ඕ ධර්මදාස
    මූලික සමාජ විද්‍යාව 1 කොටස - මධුර සමරකෝන්
    සංස්කෘතිය සමාජය හා පෞරැෂය - චන්ද්‍රසිරි පල්ලියගුරු
    මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය - මාර්ටින් වික්‍රමසිංහ
    අමාවතුර -වැලිවිට සෝරත හිමි(5 වන මුද්‍රණය)
    බුත්සරණ - ලබුගම ලංකානන්ද හිමි
    දකුණු ආසියාව - වැලිකන්න ප්‍රනාන්දු
    ලංකා ජනතාව - නන්දදේව විජේසේකර
    සිංහල ලේඛන රීතිය- ජාතික අධ්‍යාපන ආයතනය
    ගුත්තිල කාව්‍ය වර්ණනා- එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම - 4 වන මුද්‍රණය
    පරවි සංදේශය - කේ ජයතිලක
     

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මේ දෙක කොහෙන්ද හොයාගත්තෙ

    මේ දෙක කොහෙන්ද හොයාගත්තෙ
    හරි ලින්ක් තියෙන්නෙ
    ------ Post added on Sep 11, 2021 at 8:34 AM
     
    • Like
    Reactions: New Kid