ඊයේ යුටුබ් පැත්තේ පොඩි සර්ච් පාරක් දානකොට මේ ලංකාව ගැන කරපු අලුත් වාර්තා වැඩ සටහන හම්බුනේ. මේක කරලා තියෙන්නේ ඇමරිකානු ජාතිකයෙක් වන "බුකර් මිට්චෙල්" විසින්.
මේ වැඩ සටහන අධ්‍යක්ෂණය කරන්නේ ටානියා සිප්රියානෝ විසිනුයි. රූගත කරන්නේ ජෙෆ්රි ජොන්සන් හා ටානියා සිප්රියනෝ විසිනුයි. ඇමරිකාවේ JFK ගුවන් තොටුපලේ ඉඳලා මෙයාලා ඉස්සර වෙලාම එන්නේ මත්තල ගුවන් තොටුපොලටයි. එදා එන දවසේමයි මත්තල ගුවන් තොටුපොලත් විවුර්ත වෙන්නේ. බලන්නකෝ කොහොමද කියලා. බලලා එයාලගේ යුටුබ් චැනල් එකේ කොමෙන්ට් එකකුත් දාන අමතක කරන්න එපා.

http://www.youtube.com/playlist?list=PLo2ps0qOJx3YqaDSrmCNZ7_jXL2IvJHnh
+++