Bookfair එකේ පොඩි සිද්දියක්.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගිය බ්‍රහස්පතින්දා bookfair ගියානෙ.කවි පොත් සල්පිලේ ඉන්නකොට මෙහෙම දෙබසක් ඇහුනා.

    - මේ, අන්න අර ස්ටෝල් එකේ සේපාලිකා තියෙනවලු.
    - අනේ ඉක්මනට යමුකෝ නැත්තම් ඉවර වෙයි.
    - එච්චර ඉක්මනට ඉවර වෙන්නෑ අනේ.හිමීට යමු.
    - මට ඒක ගන්නම ඕන දැන්මම යමුකො.
    - අපෝ ඔයාගෙන් තියෙන කරදරයක්, හා හා යමුකො එහෙනම්.

    කියවද්දි තේරෙන්නෙ කෙල්ලො දෙන්නෙක් කියල නේද.ඒත් මේක ඇහුනේ කොල්ලො දෙන්නෙක්ගෙන් බන්.මම එහෙම LGBTQ උන්ට විරුද්ධ නෑ.ඒත් ඒක දැක්කම පොඩි අප්පිරියාවක් ආවා.ඒක මේ ලෝකෙ තිබුන් නැත්තම් කොච්චර හොඳද කියල හිතුනා.
    සේපාලිකා පොතෙත් තියෙන්නේ BL කතාවක්ලුනේ.

    ඇයි අපිට කියන්නේ අහන්න එපා නිකම් කිව්වේ ඉතින්.😅
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒත් මේක ඇහුනේ කොල්ලො දෙන්නෙක්ගෙන් බන්.මම එහෙම LGBTQ උන්ට විරුද්ධ නෑ.ඒත් ඒක දැක්කම පොඩි අප්පිරියාවක් ආවා.ඒක මේ ලෝකෙ තිබුන් නැත්තම් කොච්චර හොඳද කියල හිතුනා.

    අප්‍රිය දේවල් ලං වෙද්දි දුකයි.
    අප්‍රිය දේවල්, අප්‍රිය වෙලා තියෙන්නේ ඇයි?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    ගිය බ්‍රහස්පතින්දා bookfair ගියානෙ.කවි පොත් සල්පිලේ ඉන්නකොට මෙහෙම දෙබසක් ඇහුනා.

    - මේ, අන්න අර ස්ටෝල් එකේ සේපාලිකා තියෙනවලු.
    - අනේ ඉක්මනට යමුකෝ නැත්තම් ඉවර වෙයි.
    - එච්චර ඉක්මනට ඉවර වෙන්නෑ අනේ.හිමීට යමු.
    - මට ඒක ගන්නම ඕන දැන්මම යමුකො.
    - අපෝ ඔයාගෙන් තියෙන කරදරයක්, හා හා යමුකො එහෙනම්.

    කියවද්දි තේරෙන්නෙ කෙල්ලො දෙන්නෙක් කියල නේද.ඒත් මේක ඇහුනේ කොල්ලො දෙන්නෙක්ගෙන් බන්.මම එහෙම LGBTQ උන්ට විරුද්ධ නෑ.ඒත් ඒක දැක්කම පොඩි අප්පිරියාවක් ආවා.ඒක මේ ලෝකෙ තිබුන් නැත්තම් කොච්චර හොඳද කියල හිතුනා.
    සේපාලිකා පොතෙත් තියෙන්නේ BL කතාවක්ලුනේ.

    ඇයි අපිට කියන්නේ අහන්න එපා නිකම් කිව්වේ ඉතින්.😅
    Rulers lath LG nam, Government policy ekath oka nam, Media okkomath, tourism pawa oka nam Moko karanne..Lokey anik ratawal kohoma wethath Meka nam Kallalley bollal na samanala ratak wei😂
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    images
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    @Gingy ජින් මාමා සමලිංගික උනේ මිනිහගේ නෝනා ගහලා ඒ;එලවන නිසා.

    ගෙදරට ආපු බාස් කෙනෙක්ට අතවර කරලා කොටුගොඩ හන්දියේදී.