නෝමල් ගෙස්ට් හවුස් ගැන නෙවෙයි අහන්නේ, විලා, රීසෝර්ට් ගැන කාමර 15න් උඩ තියෙන.... 
1.) ඩිරෙක්ට් බුකින් නැත්නම් booking .com වගේ ඒවගෙන් ගෙස්ට්ල එනවා නම්, පේමන්ට් ගන්නේ කොහොමද? Check - in එකේද? Check - out එකේද? Booking. com එකේත් සල්ලි ගෙවල එන්න පුලුවන්ද? Airbnb වගේ
2.) Travel agent හරහා එන එක ගැන දන්න කෙනෙක් කියන්න, Travel agent මොනවද තියෙන්නෙ?
3.) රේසවේෂන් ඔෆිසර් කෙනෙක්ගේ රෝල් එකත් පොඩ්ඩක් කියන් යන්න....
4.) පළපුරුද්ද නැතුව ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?