Booking. Com 🤔 හොටෙල්, රිසෝට් වල Reservation officer විදියට වැඩ කරන අය එන්න,

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    නෝමල් ගෙස්ට් හවුස් ගැන නෙවෙයි අහන්නේ, විලා, රීසෝර්ට් ගැන කාමර 15න් උඩ තියෙන.... 🤔

    1.) ඩිරෙක්ට් බුකින් නැත්නම් booking .com වගේ ඒවගෙන් ගෙස්ට්ල එනවා නම්, පේමන්ට් ගන්නේ කොහොමද? Check - in එකේද? Check - out එකේද? Booking. com එකේත් සල්ලි ගෙවල එන්න පුලුවන්ද? Airbnb වගේ 🤔

    2.) Travel agent හරහා එන එක ගැන දන්න කෙනෙක් කියන්න, Travel agent මොනවද තියෙන්නෙ? 🙏

    3.) රේසවේෂන් ඔෆිසර් කෙනෙක්ගේ රෝල් එකත් පොඩ්ඩක් කියන් යන්න....

    4.) පළපුරුද්ද නැතුව ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    1. ඒක උබ අතේ තියෙන්නේ. අපේ නම් සල්ලි ගන්නේ චෙක් අවුට් එකේදී. ඔනේ නම් ප්‍රී කාඩ් පේමන්ට් කරන්න පුලුවන් විදියට හදන්න පුලුවන් එතකොට ඉතින් ගෙස්ට්ලා එන එක අඩු වෙනවා. මොකද බුකින් එකෙයි එයාබීන්බී එකෙයි ඉන්නේ හාත්පසින්ම වෙනස් කස්ටමර් බේස් එකක්. බුකින් එකෙන් ගොඩක්ම එන්නේ චෙකින් උනාට පස්සේ ගෙවන්න කැමති අය. කාඩ් මැශිමක් දාපන්. පොඩි ඒවා එහෙම 16000ක් වගේ වෙන්නේ පීපල්ස් එකේ මාසික ගාස්තු නෑ.

    2. ට්‍රැවල් ඒජන්ට වඩා බුකින්, එයාබීන්බී, අගොඩා, එක්ස්පේඩියා වගේ ප්ලැට්ෆෝම් හොදයි. ඒජන්ට්ලාගේ කොමිස් වැඩී සමහර වෙලාවට.

    * ලස්සනට හිත ඇදිලා යන විදියට ෆොටෝස් දාලා රූම් වල ෆොටෝස් වෙන වෙනම අරන් හොදට විස්තර දාලා හදපන්.

    3. දැනුවත් නෑ. බිස්නස් එකකට කරන විදිය කිව්වේ,

    4. දැනුවත් නෑ. කොහොම කරත් හොද තැනක වැඩට යන්න ඒ සම්බන්ද සුදුසුකමක් ඔනේ. හොටෙල් ස්කූල් හරි NVQ/TVEC හරි.
     
    • Like
    Reactions: roja12