booking.com Scam alert

Prof GHOST

Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    booking.com එකේ reservation එකත් එක්ක මේවගෙ message ekak ආවොත් පරිස්සම් වෙන්න

    1708887656376.png


    1708887693705.png


    1708887721464.png


    1708887865699.png


    1708887971862.png


    1708888009129.png


    1708888072196.png


    Phishing link (https://westernunions.kuq4.com/wu/?id=oY6dLrQWit)
    Disclaimer: මේ link එකට ගිහින් බූරුවෙක් වගේ ඇත්ත details ගහන්න එපා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    booking.com එකේ reservation එකත් එක්ක මේවගෙ message ekak ආවොත් පරිස්සම් වෙන්න

    View attachment 225291

    View attachment 225292

    View attachment 225293

    View attachment 225294

    View attachment 225295

    View attachment 225296

    View attachment 225297

    Phishing link (https://westernunions.kuq4.com/wu/?id=oY6dLrQWit)
    Disclaimer: මේ link එකට ගිහින් බූරුවෙක් වගේ ඇත්ත details ගහන්න එපා
    මට ආව . ජමනි ඉන්න යුක්‍රේන් කෙල්ලෙක් වගේ ඔය ස්පොන්සර් කතාවම තමා ට්‍රැවල් කම්පැනි එක්ක එජන්ට්. වෙස්ටන් යුනියන් වලින් සල්ලි දාන්න ටෝක කම්පැනි ස්පොන්සර් . එන්න එන්න දවස් දෙකක් තියලා බුකින් කැන්සල් උනා . එයාගෙන් ඇහුවම එයා කරේ නෑලු . අවුලක් නෑ එක බුක් කරන්නලු . මම කිව්වා නම්කි උකාගනින් කියලා වට්ස් ඇප් එකෙන් .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    Not only this. Last week I got repeated messages from a hotel in Mexico requesting me to verify the booking using a link. The link was posted on the genuine Booking.com site as a message.
    It just said they will debit one Dollar from the credit card to verify and confirm the booking. My wife usually make all the bookings and changes and asked me to confirm the booking with hotel.
    Clicking the link takes you to a Booking.com look alike page (but fake) where you are expected to key-in your credit card details. I sent a message to booking.com help line, within a few minutes one of their reps called me. When I explained, she immediately called the hotel in Mexico and verified the booking is there, they do not need any further confirmation and for us to pay at the hotel.
    Also she immediately flagged the issue with their security team to investigate further and take action.

    PS: Send details to booking.com about this one too. Make them aware.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    🤣
    1708957425214.png


    ඒ පාර තව mail එකක් එවල.
    gmail spam filter ekata අහු උනෙත් නෑ.