bookkeeping පොත් තැබීම

20092009

Active member
  • Oct 7, 2009
    255
    141
    43
    36
    Piliyandala
    මචන් මගේ අය්යා (30 years)business එකක් කරනවා.....එයා ol එවලට විතරයි ගියේ...ඉතින් business එකේ profit&losse බලන්න ,loan එහෙම enter කරල තියගන්න් එහෙම basic accounting and bookkeeping වගෙ ඒව ගන podi knowlwdge ekk ගන්න ඔනෙ වෙල තියෙනව...පිලියන්දල අව්ට එහෙම class එකක් තියෙන තැනක් දන්නවා නඅන් කියපන් බන්.....Nugegoda kohuwala hari ok..ලොකු උදව්වක්

    Softwares use krnne na thama...
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පොඩි නොලේජ් ගන්න ක්ලාස් නම් නැතුව ඇති හොඳම ඒ ලෙවල් අකවුන්ට් කරපු කොල්ලෙක් :baffled::rolleyes: අල්ල ගනින්...:lol:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පොඩි නොලේජ් ගන්න ක්ලාස් නම් නැතුව ඇති හොඳම ඒ ලෙවල් අකවුන්ට් කරපු කොල්ලෙක් :baffled::rolleyes: අල්ල ගනින්...:lol:



    අහ සොෆ්ට්වෙයා ගැන නේද අහලා තියෙන්නේ.:baffled: පස්සේ දැක්කේ.:lol: