sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    හැමදාම යන ඒව බුක්මාර්ක් කරන් ඉන්නෙ නෑ බං. බුක්මාර්ක් කරල පුරුදු වුණාම අයින් කරල දානව.
    කොහොම හරි දිනපතාම යැවෙන සයිට් තමයි

    www.gmail.com
    www.youtube.com
    www.xe.com
    www.adaderana.lk
    https://www.boc.web.lk/ExRates
    http://www.elakiri.com

    තව මතක් වුණොත් දාන්නම්:):):)
    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් එදා ඉඳලම පුරුදු වෙලා ඉන්නෙ සිංහල යුනිකෝඩ් වලින් ගහන්න. ඒක හැම එකටම වඩා ලේසියි Shift+Alt ප්‍රෙස් කළා සිංහල වලට ස්විච් වුණා ඊට පස්සෙ ටයිප් කරා. එච්චරයි;););)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැමෝම දන්න YouTube, Gmail වගේ වෙබ්සයිට්ස් නැතුව දාලා වැඩක් නෑනේ. මේ තියෙන්නෙ මම බුක්මාර්ක් කරලා තියෙන ගොඩක් වෙලාවට යන අනික් වෙබ්සයිට්ස් ටික. :rolleyes:

    https://gaana.com
    හින්දි සිංදු අහන්න.

    https://y2mate.com/
    YouTube වීඩියෝස් Full HD කොලිටි එකෙන් ඩවුන්ලෝඩ් කරන්න.

    https://feedly.com/
    මම පාවිච්චි කරන RSS රීඩර් එක.

    https://www.evernote.com/
    පොඩි පොඩි වැදගත් නෝට්ස් තියාගන්නෙ මේකෙ.

    https://mega.nz/
    ඔන්ලයින් ස්ටෝරේජ් එකක්. 50GB ෆ්‍රී දෙනවා. මාර යූසර් ෆ්‍රෙන්ඩ්ලි.

    https://hootsuite.com/
    Social Media Marketingවලට පාවිච්චි කරන්නෙ. එක පාර ගොඩක් social networksවලට (Ex: Facebook, Twitter, LinkedIn) පෝස්ට් දාන්න පුලුවන්. පෝස්ට්ස් ශෙඩියුල් කරන්න පුළුවන්. ඉතින් ලේසියි, වෙලාව ඉතුරුයි.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    හැමදාම යන ඒව බුක්මාර්ක් කරන් ඉන්නෙ නෑ බං. බුක්මාර්ක් කරල පුරුදු වුණාම අයින් කරල දානව.
    කොහොම හරි දිනපතාම යැවෙන සයිට් තමයි

    www.gmail.com
    www.youtube.com
    www.xe.com
    www.adaderana.lk
    https://www.boc.web.lk/ExRates
    http://www.elakiri.com

    තව මතක් වුණොත් දාන්නම්:):):)

    ai mchn me currency rate balanne nithara dewele ? forex krnawada ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ai mchn me currency rate balanne nithara dewele ? forex krnawada ?
    නිතර දෙවේලෙ බලන්නෙ නෑ මචං :D. උදේ නැගිට්ටම එක පාරක් බලනව පුරුද්දට වගේ හැමදාම එච්චරයි. ඒ ඇරෙන්න xe.com ඇප් එකේ Rate Alert දාල තියෙන ඒව ට්‍රිගර් වුණොත් බලනව ;)

    Forex කරන්නෙ නෑ බං. Freelancing කරන්නෙ:):):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    https://internetvas.slt.lk/dashboard
    මේක තමා ඉතින් මොනව කරන්නත් කලින් බලල ඉන්නේ;););)
    හප්ප ඔව්මයි. මේක මටත් අමතක වුණා නේහ්:confused::confused::confused:

    ආහ් තව මෙන්න මේවත් හැමදාම උදේට ලෝඩ් කරල පැත්තකින් තියාගෙන ඉන්නව දවසෙම.

    https://web.whatsapp.com/
    https://messages.google.com
     
    Bumpation ;)