


හැමදාම යන ඒව බුක්මාර්ක් කරන් ඉන්නෙ නෑ බං. බුක්මාර්ක් කරල පුරුදු වුණාම අයින් කරල දානව.
කොහොම හරි දිනපතාම යැවෙන සයිට් තමයි
www.gmail.com
www.youtube.com
www.xe.com
www.adaderana.lk
https://www.boc.web.lk/ExRates
http://www.elakiri.com
තව මතක් වුණොත් දාන්නම්![]()



මම නම් එදා ඉඳලම පුරුදු වෙලා ඉන්නෙ සිංහල යුනිකෝඩ් වලින් ගහන්න. ඒක හැම එකටම වඩා ලේසියි Shift+Alt ප්‍රෙස් කළා සිංහල වලට ස්විච් වුණා ඊට පස්සෙ ටයිප් කරා. එච්චරයිmeka lesi nedda bn man use karanne https://www.google.com/intl/si/inputtools/try/




හැමදාම යන ඒව බුක්මාර්ක් කරන් ඉන්නෙ නෑ බං. බුක්මාර්ක් කරල පුරුදු වුණාම අයින් කරල දානව.
කොහොම හරි දිනපතාම යැවෙන සයිට් තමයි
www.gmail.com
www.youtube.com
www.xe.com
www.adaderana.lk
https://www.boc.web.lk/ExRates
http://www.elakiri.com
තව මතක් වුණොත් දාන්නම්![]()
නිතර දෙවේලෙ බලන්නෙ නෑ මචංai mchn me currency rate balanne nithara dewele ? forex krnawada ?
. උදේ නැගිට්ටම එක පාරක් බලනව පුරුද්දට වගේ හැමදාම එච්චරයි. ඒ ඇරෙන්න xe.com ඇප් එකේ Rate Alert දාල තියෙන ඒව ට්‍රිගර් වුණොත් බලනව



හප්ප ඔව්මයි. මේක මටත් අමතක වුණා නේහ්
https://internetvas.slt.lk/dashboard
මේක තමා ඉතින් මොනව කරන්නත් කලින් බලල ඉන්නේ



හැමෝම දන්න YouTube, Gmail වගේ වෙබ්සයිට්ස් නැතුව දාලා වැඩක් නෑනේ. මේ තියෙන්නෙ මම බුක්මාර්ක් කරලා තියෙන ගොඩක් වෙලාවට යන අනික් වෙබ්සයිට්ස් ටික.
https://gaana.com
හින්දි සිංදු අහන්න.
https://y2mate.com/
YouTube වීඩියෝස් Full HD කොලිටි එකෙන් ඩවුන්ලෝඩ් කරන්න.
https://feedly.com/
මම පාවිච්චි කරන RSS රීඩර් එක.
https://www.evernote.com/
පොඩි පොඩි වැදගත් නෝට්ස් තියාගන්නෙ මේකෙ.
https://mega.nz/
ඔන්ලයින් ස්ටෝරේජ් එකක්. 50GB ෆ්‍රී දෙනවා. මාර යූසර් ෆ්‍රෙන්ඩ්ලි.
https://hootsuite.com/
Social Media Marketingවලට පාවිච්චි කරන්නෙ. එක පාර ගොඩක් social networksවලට (Ex: Facebook, Twitter, LinkedIn) පෝස්ට් දාන්න පුලුවන්. පෝස්ට්ස් ශෙඩියුල් කරන්න පුළුවන්. ඉතින් ලේසියි, වෙලාව ඉතුරුයි.

