Boost Your Website traffic

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    මේක ගැන කියනවනම් මේක මම මුලින්ම කරන්න ගත්ත පරීක්ෂණයක්

    මේක පටන් ගත්තේ 06-21-2010 වෙනිදා එළකිරි එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=699025) මේ ත්‍රෙඩ් එකෙන්. ඒත් ටික කාලයක් යනකොට ලංකාවේ Users ලා මේකට එන එක අඩු උනා.

    ඒත් Internatioal Traffic එන්න පටන් ගත්ත දැන් මේ වෙනකොට තත්වය members - 1545 links - 6604 votes - 7200 Comments - 559 ( ඒ වගේම මම කිසිම ad එකක් දාලත් නැහැ )

    මම මේක කිව්වේ කිසිම ලොකු කමකට නෙමෙයි. මේක තවත් Spam එකක් නෙමෙයි කියල ඔප්පු කරන්න. මේ සයිට් එක මම හැදුවේ ලංකාවේ වෙබ් අඩවි වල ලින්ක් එකතු කරලා Google වල Promote කරන්න ඒත් දැන් වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත.

    කවුරු හරි කෙනෙක් තමන්ගේ වෙබ් අඩවිය හි පිටු Google වල Index කරන්න කැමති නම් www.slwebs.tk වලට ගිහිල්ලා ඒ ලිනක්ස් submit කරන්න.

    තාමත් මේක Spam එකක් කියල හිතනවානම් කියන්න මම delete කරන්නම් :)