ස්තුතියි. මේක පින් බිම හෙළ රන් දෙරණ. පෙරදිග මුතු ඇටය. මේකේ එව්වෝ එක්ක ඕක නැති වෙන එකක් නෑ.... වෙලාවට ෂොට් එකක් ගහගන්න එක තමා කරන්න තියෙන්නේ....Ow machan. Habai eka decide Karanna wenne Lankawe e kale wenakota thiyena epidemiology details anuwa. Goddak leddu nathnam hadenna thiyena probability eka adui ne. . Ehema unoth one wena ekak na.