boot ekak kawa

yesx

Banned
Feb 12, 2015
85
6
0
kada ganna bari unama ohoma thama ban kello boot thiyanawa.
dagena sathiyen kaduwa nam ohoma wenne na :(
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    kollane boot ekak kawama hitha hada ganna widiyak kiyapallako.joke ekata ganna epa.1 mnth wunath thaama awul ban :-\

    අනේ මන්දා මචන්... දුක තමයි බන් :(

    kada ganna bari unama ohoma thama ban kello boot thiyanawa.
    dagena sathiyen kaduwa nam ohoma wenne na :(

    ඕකට ඔව් කියන්නත් බෑ , නෑ කියන්නත් බෑ බන්....
    කඩලා අතරියොත් කෙල්ල පව්නේ :(
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    believe me macho,
    thawa maasa 6kin ubatama hina yai uba upset gahala hitapu hati mathak wela
    mama awurudu 5k love karala bootak kaapu ekek
    owa nikanma hari yanawa bn-eth eka ubatama therenna ona
    me welawe sakkaraya awilla kiwwath ube hitha eka pili ganne nehe
    mama kiyanne boru nam thawa maasa 4-6kin me thread eka bookmark karagena balapan a kaaleta :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කදුලැලි දුන් ඔය නිල්මිනි දෑසට... පමනයි කෙල්ලේ ආලය කෙරුවේ......

    සිනහව අතරින් කදුලක් උපන්නා...
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා....

    ඔබ පමනයි මට සතුටට හිටියේ.... ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ...
    නිල්මිනි දෑසට මන් සුදු ආසයි... ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි....
    කවදත් නොලැබෙන, මිරිගුව ඒකයි.....


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1647151

    මට බනින්නේ නැතිව මෙන්න මේ ත්‍රෙඩ් එක කියවපන්...... උඹල තවම කිරි දරුවෝ අපි කාපු කටු වල හැටියට.... යකෝ කෙල්ල උඹට බූට් දුන්න නම් සතුටු වෙයන්... තව ලවු එකක් පටන් ගන්න අවස්ථාවක් උඹට ලැබුනානේ...