boot ekak kawa

aliman

Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    kada ganna bari unama ohoma thama ban kello boot thiyanawa.
    dagena sathiyen kaduwa nam ohoma wenne na :(
    කඩාගෙන යන උන් වැඩි බං එතකොට දුක වැඩි බං ඊට වඩා නිකන්ම දාලා යන ඒක හොදයි.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෙන මොකක් හරි දෙයක් ගැන හිතන්න. පහුගිය දේවල් ගැන හිතන එකෙන් වැඩක් වෙන්නේ නැනේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D:D:D
    වෙන කෙල්ලෙක්ට ට්‍රයි කරපං.. කොල්ලො එකක් සෙට් වෙලා කයියක් දාපං.. බොන්න එපා.. ඒකිගෙ වැරදි ගැන හිතපං.. ඒත් ඉතිං ඔය මොනා කලත් මාසයක් දෙකක් යනකන් අප්සට්.. ඕක ඔටෝ අඩු වෙනවා එන්න එන්න.. එතකන් ඉවසපං.. කාලය තමා හොඳම විසඳුම..

    අර ෆස්ට් කොමෙන්ට් එක දාපු එකා කියපු කතාවෙ ඇත්තක් තියෙනවා.. කෙල්ල එක්ක සෙක්ස් කරල තියෙනවා නම් දැනෙන දුක අඩුයි.. ලෝකෙ බහුතරයක් උන් ආදරය කරන්නෑ.. ලිංගික ආකර්ශණයක් පමණයි.. නම චාටර් නිසා ආදරේ කියලා කියනවා..
    :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    cheating.jpg
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    godaak pin machanla,FB eken wisadumak labune nathi nisa ubalata kiwwe.man bonne ne ban,pali gannawanam godaak de tiyanawa ban.eth ehema karanna hithenne ne ban campz life ekama iwarai eki nisa 4yr idala out wenakota wena ekek ekka giya
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මීයෝ නම් සපත්තු කනවා කියලා අහල
    තියනවා බන් කොහොමෙයි බූට් එකෙ කෑවේ :oo:
     

    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    owa simple dewal bn , uba dan oka gana upset gahala hitiyata thawa maasa dekakin withara ubata oya gaaniwa amathaka wenawa.

    Love story films ehema balanna epa, specially korean ones. Ewa balanna gatthoth kellawa aith mathak wei..

    ewasagena hithapan , ubata witharak newei api hamotama oka wela thiyenne.